අපේ නංඟි වැඩ කාරය

AnuradhaRa

Well-known member
  • නංඟි අද අපේ ගෙදර ආව
    එන ගමං බෝලවලාන හරියෙ ගෑස් පෝලිමක් දැකල ටක් ගාල අපිට කෝල් කරල කිව්ව ගෑස් සිලින්ඩරේ ලෑස්ති කරං ඉන්න කියල
    ගෙදර ඇවිල්ල ගෑස් සිලින්ඩරේ අරන් ගියා. එයාගෙ ස්කූටරේ තියෙල අපේ ස්කූටරේ ගියේ. එයාගෙ එකේ ගෑස් සිලින්ඩරේ හරහට තියන්න බැරි නිසා
    කොහොමහරි ගෑස් එකක් ගෙදරට අරන් ආව නංඟි :)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,094
    153,352
    113
    ab67616d0000b273996ea98c9dc1a1ceb71093c3
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,043
    113
    Homagama
    නංඟි අද අපේ ගෙදර ආව
    එන ගමං බෝලවලාන හරියෙ ගෑස් පෝලිමක් දැකල ටක් ගාල අපිට කෝල් කරල කිව්ව ගෑස් සිලින්ඩරේ ලෑස්ති කරං ඉන්න කියල
    ගෙදර ඇවිල්ල ගෑස් සිලින්ඩරේ අරන් ගියා. එයාගෙ ස්කූටරේ තියෙල අපේ ස්කූටරේ ගියේ. එයාගෙ එකේ ගෑස් සිලින්ඩරේ හරහට තියන්න බැරි නිසා
    කොහොමහරි ගෑස් එකක් ගෙදරට අරන් ආව නංඟි :)
    ඉතින් යකෝ පොලිම දැකපු වෙලාවේ නංගි පොලිමට සෙට් වෙලා, බොට සිලින්ඩරේ දාන් එන්න කිව්වානම් ඉවරනේ.
     
    AnuradhaRa

    Well-known member
  • ඉතින් යකෝ පොලිම දැකපු වෙලාවේ නංගි පොලිමට සෙට් වෙලා, බොට සිලින්ඩරේ දාන් එන්න කිව්වානම් ඉවරනේ.
    ඒකනං අපිටත් හිතුණ. එයා හිතුවලු මම ගෙදර නැත්තං කියල
    කොහොමහරි ආයෙ යද්දි පෝලිම ටිකක් දික් වෙලා..

    නංගිගේ ස්කුටරේ dio එකක් නේද? ඔයාලගේ එක dash එකක්ද?
    දෙකම ප්ලෙෂර්
    අපේ එක අවුරුදු 10ක් පරණ මුලින්ම ආව ප්ලෙෂර් මොඩ්ල් එක
    නංගිට තියෙන්නෙ අලුත් මොඩ්ල් එක
    ------ Post added on Mar 27, 2022 at 7:53 PM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,071
    6,998
    113
    Nawala
    නංඟි අද අපේ ගෙදර ආව
    එන ගමං බෝලවලාන හරියෙ ගෑස් පෝලිමක් දැකල ටක් ගාල අපිට කෝල් කරල කිව්ව ගෑස් සිලින්ඩරේ ලෑස්ති කරං ඉන්න කියල
    ගෙදර ඇවිල්ල ගෑස් සිලින්ඩරේ අරන් ගියා. එයාගෙ ස්කූටරේ තියෙල අපේ ස්කූටරේ ගියේ. එයාගෙ එකේ ගෑස් සිලින්ඩරේ හරහට තියන්න බැරි නිසා
    කොහොමහරි ගෑස් එකක් ගෙදරට අරන් ආව නංඟි :)
    හපොයි! තවම බඩුවක් ගැහුවේ නැද්ද මචන් ?