මාළු ලොරියක් ගන්න HELP..!!!!!
මගේ අයිඩියා එකක් තියෙනවා පානදුරේ ඉදන් රත්නපුරේට දිනපතාම අලුත් නැවුම් මාළු
ට්‍රාස්පෝට් කරන්න. මොකද රත්නපුරේ පැත්තේ අලුත් මාලුවෙක් හොයාගන්නවත් නෑ..
ඉතින් මට මේකට ගැලපෙන ලොරියක් හොයාගන්න ඕන.
ලක්ෂ 5 ට අඩුවෙන් හොද ජපන් ලොරියක් හොයල දෙන්න පුලුවන්නම් ඉක්මනටම
ලොකු උදව්වක්