GLOBAL LIFE STYLE ආයතනය වටලයි...!!!! *****

GLOBAL LIFE STYLE ආයතනය වටලයි...!!!! *****

උළුවහු NEWS
නිවුස් වලින් පස්ට්

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේවන විට උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

තමන්ට පොරොන්දු වූ ප්‍රතිලාභ නොලැබුණු බව පවසමින් එම ආයතනයේ ගණුදෙනු කරුවන් පිරිසක් අදාළ ස්ථානය වටලා ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඔවුන් සිය තැම්පතු මුදල් ආපසු ඉල්ලා සිටිමින් එහි රැදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනය පිරමීඩාකාර නීති විරෝධී ව්‍යාපාරවල නිරතවන බව නෙත් බැලුම්ගල වැඩසටහන මගින් අවස්ථා කිහිපයක දී අනාවරණ කෙරුණා.



galle-www.nethfm.com1_1.jpg


galle-www.nethfm.com2_1.jpg


galle-www.nethfm.com1_2.jpg


galle-www.nethfm.com3_1.jpg


galle-www.nethfm.com4_1.jpg


galle-www.nethfm.com5_.jpg


galle-www.nethfm.com6_.jpg


galle-www.nethfm.com8_.jpg



උළුවහු NEWS


(මුලාශ්‍රය නෙත් fm)
 
Last edited:

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හොඳ වැඩේ මැලේෂියන් දෙමලු පොහොසත් කරන්න යන අපේ ප*යලට:angry::angry::angry::angry::angry::angry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    ඕකුන්ව කුඩු කරන්ඩ තියෙන්නෙ....:angry::angry::angry:
    අඩෝ...ටැග් ටික බලපන්කෝ...:lol:
     

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    ග්ලොබල් ලයිෆ් නෙමේ අන්තිමට පියදාස ගෙ තමා රෙද්ද ගැලවුනේ:lol:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    මමත් ඕක ගැන thread එකක් දැම්ම මොකද අපේ ඉන්න පොඩි technicians ඕකට ගිහින් තිබ්බ එකෙක් ඇවිත් මට කියනවා මහත්තය මෙහෙම එකක් තිබ්බ අපි තුන් දෙනෙක් ගිය කොළ බොක්ක සුද්ද වෙන්න කියුව... මේ ගැන විශ්වාස නැති නිසා පොඩ්ඩක් නැද්ද internet එකේ බලන්න කියල... තුන්දෙනාටම කියල දීලා දාන්න දුන්නේ නැහැ කොහොමහරි.... ඔය වගේ තව කීදෙනෙක් අහුවෙලා ඇතිද නොදන්න කම නිසා ඉක්මනටම සල්ලි හොයන්න ඕන නිසා...