මාළු ලොරියක් ගන්න HELP..!!!!!

මාළු ලොරියක් ගන්න HELP..!!!!!

මගේ අයිඩියා එකක් තියෙනවා පානදුරේ ඉදන් රත්නපුරේට දිනපතාම අලුත් නැවුම් මාළු
ට්‍රාස්පෝට් කරන්න. මොකද රත්නපුරේ පැත්තේ අලුත් මාලුවෙක් හොයාගන්නවත් නෑ..

ඉතින් මට මේකට ගැලපෙන ලොරියක් හොයාගන්න ඕන.

ලක්ෂ 5 ට අඩුවෙන් හොද ජපන් ලොරියක් හොයල දෙන්න පුලුවන්නම් ඉක්මනටම
ලොකු උදව්වක්
 
  • Like
Reactions: sakila kavindu

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,346
    41,255
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උලුවහු පියදාස;20058069 said:
    මගේ අයිඩියා එකක් තියෙනවා පානදුරේ ඉදන් රත්නපුරේට දිනපතාම අලුත් නැවුම් මාළු
    ට්‍රාස්පෝට් කරන්න. මොකද රත්නපුරේ පැත්තේ අලුත් මාලුවෙක් හොයාගන්නවත් නෑ..

    ඉතින් මට මේකට ගැලපෙන ලොරියක් හොයාගන්න ඕන.

    ලක්ෂ 5 ට අඩුවෙන් හොද ජපන් ලොරියක් හොයල දෙන්න පුලුවන්නම් ඉක්මනටම
    ලොකු උදව්වක්
    ate parak gahala nida gani ban.
     
    • Like
    Reactions: dj knight

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    mage yaluwek bolero ekak gaththa. used 7lakhs uo eeken hardware ekee weli adinawa. patta laabailu hoyala balahan. goda yanna puluwang rassawak ban. hondata karahan. malu kapana ekaa athee thamai game eka thiyenne. purudu dial ekak ganin maalu kapanna.
     
    මට ඕන ජපන් එකක් අපේ නෝනා තමයි මාළු කපන්නේ
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මාළු ගෙනියන හොද අයිස් ලොරි වැන් හරි ගනන් බන්..හොද එකක් ගන්න ඹිනා..හොද එකක් ලක්ශ 35,45,50 - 60...එහා වගේ වෙනවා..30ට අඩු ගනන් වලටත් තියනවා..ලක්ෂ 5-10 ට use කරපු එකක් ගත හැකි..ජපන් use කරපු එකක්වත් බලන්න..:yes:
     
    Last edited:

    ලක්ස 4 කට විතර බැලුවේ මම. 5ක් කිව්වට 5ම දීලා අරගෙන බෑ. ඩිසල් ගහන්නයි ලයිසන් කරන්නයි සල්ලි එපැයි
     
    arunaniroshan

    Junior member
  • Dec 16, 2009
    261
    7
    18
    Oya Pau kara veadeata api sam ban da vean nea ,rath na pura samn deviyan gea adaviya akth kan nada hdan nea thoooooooooooooooo