1. උලුවහු පියදාස

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

    අපිට ඔය ලොකු ලොක්කෝ එක්ක හැප්පෙන්න තරම් හයියක් නෑ මහත්තයෝ. මේ දවස් වල වැස්ස නිසා මඩු වහල තියෙන්නේ. ළමයිව ඉස්කෝලේ යවන්නෙත් බොහොම අමාරුවෙන් :no:
  2. උලුවහු පියදාස

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

    බිල ගෙවන්න තරම් සල්ලි නෑ බ්රෝලා.. :no::no: මං රවුටරේ e bay දාලා රුපියල් 15000 කට විතර විකුනන්නද? 1.එතකොටත් මට්ටු වෙයිද.? 2.පිටරට පොලිසියෙන් ඇවිල්ලා මාව අල්ලන් යයිද? 3.පිටරට හිරගෙවල් වල මට ඉන්න වෙයිද? :no::no:
  3. උලුවහු පියදාස

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

    මේ දවස් වල වහින නිසා මඩුවත් වහල තියෙන්නේ මහත්තයෝ. :no::no::no:
  4. උලුවහු පියදාස

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

    පොලු තියන්නේ දුප්පත්කමට මහත්තයෝ. ඩයලොග් හිගන්නෝ නෙමෙයිනේ. මං බිල ගෙව්වේ නෑ කියල උන් බංකොලොත් වෙනවද මං අහන්නේ
  5. උලුවහු පියදාස

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

    තැන්ස් බ්‍රෝ. එත් උන් එව්වා බලන්නේ නැතිලු :lol::lol:
  6. උලුවහු පියදාස

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

    ඒ මොකද්ද බොලේ CRIB කියන්නේ?
  7. උලුවහු පියදාස

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

    ගෙව්වේ නැත්තම්...??? :(:(:(:( මං හෙන දුප්පත් බ්‍රෝ
  8. උලුවහු පියදාස

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

    අපෝ ඩයලොග් හරි නෑ බං. :dull::dull::dull:
  9. උලුවහු පියදාස

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

    එහෙනම් ඉතින් ගෙවන්නේ නෑ.. මං ගන්නවා 3000 ක් දීලා SLT 4G රවුටරයක්.. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද?
  10. උලුවහු පියදාස

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ. Dialog 4G රවුටරේ බිල ගෙවන්න තියෙනවා රුපියල් 4950 විතර. තවම line එක කපලනම් නෑ . ~ බිල ගෙවන්නද? ~ එපාද? SLT 4G රවුටරේ 3000 යි ලු. ~ බිල ගෙවනවාට වඩා SLT 4G ගන්න එක ලබයි නේද? ~ ඩයලොග් එකෙන් මට නඩු දායිද? ~ මට පොලීසි යන්න වෙයිද? ~ මට හිරේ යන්න වෙයිද? අනේ මං...
  11. උලුවහු පියදාස

    forex හෙල්ප් ඕන නම් කියන්න

    Hacker V ආයේ වරෙන් දෙයියෝ අපි ගැන අනුකමපා කරලා
  12. උලුවහු පියදාස

    යුරේනිගේ ජංගියට සමාව ගත්ත හැටි

    යුරේනිගේ ජංගියට සමාව ගත්ත හැටි 71hSfMHGeXU
  13. උලුවහු පියදාස

    කොහෙන් කැපුවත් කිලෝ එකයි.. 18+

    කොහෙන් කැපුවත් කිලෝ එකයි.. 18+ හෝ.. හෝව්.. රෙප් දාල කොමෙන්ට් කරලා පල. :frown::frown:
  14. උලුවහු පියදාස

    කොහොමද කෙල්ලන්ගේ අසහනේ.!! (VIDEO)

    කොහොමද කෙල්ලන්ගේ අසහනේ.!! (VIDEO) වීඩියෝව පහල link එකෙන් බලන්න (9 min) https://www.facebook.com/1389770864613469/videos/448718378591810/ අදහස් සහ රේප් බාරගනු ලැබේ ;);)
  15. උලුවහු පියදාස

    මේ සිංහල FONT එකේ නම මොකද්ද..?

    හුටා.... :shocked::shocked::shocked::shocked::shocked:
  16. උලුවහු පියදාස

    මේ සිංහල FONT එකේ නම මොකද්ද..?

    මචන් මේක උබ ගාව නැද්ද? ඩවුන්ලෝඩ් කරගන්න නෑ බං ඕක.. :(:(
  17. උලුවහු පියදාස

    මේ සිංහල FONT එකේ නම මොකද්ද..?

    මේ සිංහල FONT එකේ නම මොකද්ද..? මේ රූපේ තියෙන ෆොන්ට් එක.. :( තියෙන කෙනෙක් දෙන්න පීස්.. :( :( :(

    No contents