උලුවහු පියදාස;19382642 said:Dialog 4G රවුටරේ බිල ගෙවන්න තියෙනවා රුපියල් 4950 විතර. තවම line එක කපලනම් නෑ .
~ බිල ගෙවන්නද?
~ එපාද?
SLT 4G රවුටරේ 3000 යි ලු.
~ බිල ගෙවනවාට වඩා SLT 4G ගන්න එක ලබයි නේද?
~ ඩයලොග් එකෙන් මට නඩු දායිද?
~ මට පොලීසි යන්න වෙයිද?
~ මට හිරේ යන්න වෙයිද?
අනේ මං හොරෙක් නෙමෙයි බොලව්.
මට උදව් කරලා Help එකක් දෙන්න ප්ලීස්.
දුප්පත්නම් මන් වගේ දුප්පත්කමට හරියන 5ජිබි වගේ පැකේජ් එකක් යුස් කරන්න,කාටවත් ජීවිතේට පොලු තියන්න එපා,අපි වරදක් බව දැන දැනම ඒක කලොත් කවදා හරි අපිට පොලියත් එක්කම ගෙවන්න වෙනවා,නඩු දැම්මත් නැතත් ඔය බිල ගෙවලා දාපන්උලුවහු පියදාස;19383023 said:
ගෙව්වේ නැත්තම්...???මං හෙන දුප්පත් බ්රෝ

කදුල දුක ඉවතට දමලා
සතුට දානවා පපුවට ඔබලා. .
අහසේ දෙවියෝ නෑ
හිටියනම් පොලවේ ආතල් විතරයි. .
දුප්පත්නම් මන් වගේ දුප්පත්කමට හරියන 5ජිබි වගේ පැකේජ් එකක් යුස් කරන්න,කාටවත් ජීවිතේට පොලු තියන්න එපා,අපි වරදක් බව දැන දැනම ඒක කලොත් කවදා හරි අපිට පොලියත් එක්කම ගෙවන්න වෙනවා,නඩු දැම්මත් නැතත් ඔය බිල ගෙවලා දාපන්![]()
උලුවහු පියදාස;19383432 said:පොලු තියන්නේ දුප්පත්කමට මහත්තයෝ. ඩයලොග් හිගන්නෝ නෙමෙයිනේ. මං බිල ගෙව්වේ නෑ කියල උන් බංකොලොත් වෙනවද මං අහන්නේ
ඩයලොග් එකෙන් නඩු දායි
පොලීසි යන්න වෙයි
හිරේ යන්න වෙයි
උලුවහු පියදාස හොරෙක්

එහෙනම් පකටද බං කනෙක්ෂන් එක ගත්තෙ.. දුප්පත් නම්, ගෙවන්න සල්ලි නැත්තං.. උඹ මාර ඩයල් එකක් නේහ්..
උන් බංකොලොත් වෙන්නෙ නෑ.. ඒත් හොරකමින් වංචාවෙන් ජීවත් වෙන්න එපා බං.. දුප්පත් උනත්.. නැතත්..


උලුවහු පියදාස;19383569 said:මේ දවස් වල වහින නිසා මඩුවත් වහල තියෙන්නේ මහත්තයෝ.![]()
ඕක ගෙවපන් නැත්නම් උබේ නමට අයේ කවදාවත් කිසිම විදියක connection එකක් ගන්න බැරි වෙනවා dialog එකෙන් .

උලුවහු පියදාස;19383432 said:පොලු තියන්නේ දුප්පත්කමට මහත්තයෝ. ඩයලොග් හිගන්නෝ නෙමෙයිනේ. මං බිල ගෙව්වේ නෑ කියල උන් බංකොලොත් වෙනවද මං අහන්නේ

මං රවුටරේ e bay දාලා රුපියල් 15000 කට විතර විකුනන්නද? 
