Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

Dialog 4G රවුටරේ බිල ගෙවන්න තියෙනවා රුපියල් 4950 විතර. තවම line එක කපලනම් නෑ .
~ බිල ගෙවන්නද?
~ එපාද?
SLT 4G රවුටරේ 3000 යි ලු.

~ බිල ගෙවනවාට වඩා SLT 4G ගන්න එක ලබයි නේද?
~ ඩයලොග් එකෙන් මට නඩු දායිද?
~ මට පොලීසි යන්න වෙයිද?
~ මට හිරේ යන්න වෙයිද?

අනේ මං හොරෙක් නෙමෙයි බොලව්.

මට උදව් කරලා Help එකක් දෙන්න ප්ලීස්.

 

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඩයලොග් එකෙන් නඩු දායි
    පොලීසි යන්න වෙයි
    හිරේ යන්න වෙයි



    උලුවහු පියදාස හොරෙක්
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    Uba inna thanata speed eka wadi mokada kiyala balapan , anika Dialog 4G eka portable , anika dialog wela additional charges adui , a ganath hithapan machoooo
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    උලුවහු පියදාස හොරෙක්:rofl::rofl::rofl:....


    උඹ පාවිච්චි කලා නම් ගෙවපන් පොලු නොතිය...
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    පොලු තියල කවදහරි ඩයලොග් එකෙන් කනෙක්ෂන් එකක් ගන්න උවමනා වුනොත් බිල් ඇරියස් එකත් ගෙවලම තමයි කරගන්න වෙන්නෙ. නඩු නම් දාන්නෙ නෑ 4950කට
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කදුල දුක ඉවතට දමලා
    සතුට දානවා පපුවට ඔබලා. .

    අහසේ දෙවියෝ නෑ
    හිටියනම් පොලවේ ආතල් විතරයි. .
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    උබට නඩු දාන්නේ නෑ...හැබැයි ගෙවන නොගවන එකේ උබේ වැඩක්
     
    උබට නඩු දාන්නේ නෑ...හැබැයි ගෙවන නොගවන එකේ උබේ වැඩක්

    එහෙනම් ඉතින් ගෙවන්නේ නෑ.. මං ගන්නවා 3000 ක් දීලා SLT 4G රවුටරයක්.. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද?
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    ඕක ගෙවපන් නැත්නම් උබේ නමට අයේ කවදාවත් කිසිම විදියක connection එකක් ගන්න බැරි වෙනවා dialog එකෙන් .
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ටික කාලෙකින් එයි ලියුමක් නය නොගේවිම නිසා නඩු දානවා කියලා
    ඊට පස්සේ ගෙවන නොගෙවන ඒක උඹම තීරණය කරපන්.
     
    ටික කාලෙකින් එයි ලියුමක් නය නොගේවිම නිසා නඩු දානවා කියලා
    ඊට පස්සේ ගෙවන නොගෙවන ඒක උඹම තීරණය කරපන්.

    ගෙව්වේ නැත්තම්...??? :(:(:(:( මං හෙන දුප්පත් බ්‍රෝ
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Oka gewwe nethnan umbawa CRIB ekata dai eetapasse bank loans,leasing ganna giyama case


    avatar409738_8.gif
     
    Last edited:

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    උඹ ගෙව්වේ නැත්නම් dialog connection එකක් ගන්න ගියාම වැඩිපුරත් ගෙවලා ගන්න වෙන්නේ..ado anika SLT walata wada hoda nadda Dialog4G eka :)