~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඇයි බන්.. ඉතින්.. ඔච්චරම මන් කියපු එකට මාලින්ග අයියට ඔච්චරටම මල පනින්න හේතුව....මේකට නෑවිල්ලා ඉන්න තරන් දේවල් මම කිව්වේ නෑනෙ😢😢😢😢
     
    • Like
    Reactions: NK123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන්.. ඉතින්.. ඔච්චරම මන් කියපු එකට මාලින්ග අයියට ඔච්චරටම මල පනින්න හේතුව....මේකට නෑවිල්ලා ඉන්න තරන් දේවල් මම කිව්වේ නෑනෙ😢😢😢😢
    සුදු පුසට මොකෝ කිවේ :shocked: ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ එකද දැන් :baffled: මම හිතුවේ වෙන වැඩ හින්ද එළකිරි එන්නේ නෑ කියල
     
    • Like
    Reactions: NK123

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    menaa pusek awilla ,horen balan inno :P

    picture.php
     
    • Like
    Reactions: NK123

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සුදු පුසට මොකෝ කිවේ :shocked: ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ එකද දැන් :baffled: මම හිතුවේ වෙන වැඩ හින්ද එළකිරි එන්නේ නෑ කියල

    දන්නෙ නෑ.. ඒක තමයි මටත් අවුල.. මම මොනවත් අවුල් වෙන කතා කිව්වෙ නෑනෙ.... ☹️☹️ හෙතුවක් දන්නේ නෑ නොඑන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එතකොට 3වෙනි පාර්ශවය..

    3වෙනි පාර්ශවය කිව්වේ :confused:
    හස්බන්ඩ් එක්ක එකතු වෙන අනික් කාන්තාවද?:oo:
    එයත් කැමතියිනේ:rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි බන්.. ඉතින්.. ඔච්චරම මන් කියපු එකට මාලින්ග අයියට ඔච්චරටම මල පනින්න හේතුව....මේකට නෑවිල්ලා ඉන්න තරන් දේවල් මම කිව්වේ නෑනෙ😢😢😢😢

    හැමදාම උබේ දුක සැප හොයලා බලපු මාලින්ග අයියට එහෙම කිව්වම දුක හිතෙන්න ඇති :sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හැමදාම උබේ දුක සැප හොයලා බලපු මාලින්ග අයියට එහෙම කිව්වම දුක හිතෙන්න ඇති :sorry:

    මන් වැරදි දේවල් කීවෙ නෑනෙ😢😢
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එයාගෙ හස්බන්ඩ්...

    එයාගෙන් වැඩක් නෑනේ
    ඔයා මෙච්චර වෙලා අර මනුස්සයටනේ බැන බැන හිටියේ :rolleyes:
    ඒ මිනිහත් කැමතිනම් ගෑණු 2ත් කැමතිනම් අපිට මොකෝ:rolleyes: