දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

කල්පල කියන්නෙ මොක්කුද කියලනම් මම දන්නෙ නෑ. මම ඔය කෙහෙල්මල් කතාව බලලත් නෑ. එනවනම් මාත් එක්ක වරෙන්. උබට ඕනෙ තරම් නිදහස මම දෙන්නම්. වෙන මිහිහෙක් එක්ක බුදියගන්න ගියත් කමක් නෑ ඒක කියල පලයන් හැබැයි. බොරු කියන්න බෑ. හැම වෙලේම හෙන ගහනව වගේ ඇත්ත කියන්න ඔනෙ හැබැයි. හෘද සාක්ශියට එකඟව ජීවත් වෙන්න ඔනේ.
මොකද කියන්නෙ යෝජනාවට කැමතිද?

නැහැ.මගෙ කෙනා මට ඇති..පිරිමියෙක් නැති ගැහැනියක් හොයගන්න බලන්න...:D ස්වාමිපුරුෂයෙක් නැති කෙනෙක් නෙමෙයි..පිරිමියෙක් නැති කෙනෙක්:D
 
MR BOLD

Banned
Oct 5, 2017
1,070
169

එහෙම ලිංගික තෘප්තියක් පිටින් හොයන උන්ගෙන් මට වැඩක් නෑ බං. අනික හැංගි හොරා ඒකිගෙ මිනිහට හොරෙන් කරන ඒවත් මගෙ නෑ. මම අගයන්නෙ නිදහස් මනසක් තියන ගෑනියෙක්.
 
Geriya

Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ

    උඹ මේව ආතල් එකටද ඇත්තටද බං කියන්නෙ? උඹට අවුලක් නැද්ද උඹෙ ගෑනි වෙන මිනිස්සු එක්ක සෙක්ස් කරනවට. උඹට දැනුවත් කරල. උඹ මේ සිරියස් ද කියන්නෙ
     
    මෙතන උබට නොතේරෙන දෙයක් තියනව.

    එකක් තමයි මගෙ ගෑණි මාව දැනුවත් කරල වෙන මිනිහෙක් එක්ක sex කරන්න යන්න පුලුවන් තරමට ඒකිගෙ මනස මෝරල කියන්නෙ, ඒකිට ඕනෙ sex නෙමේ. ඒකි ජීවිතයෙ හොයන්නෙ වෙන දෙයක්.

    sex හොයාගෙන යන උන් යන්නෙ හොරෙන්.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම ලිංගික තෘප්තියක් පිටින් හොයන උන්ගෙන් මට වැඩක් නෑ බං. අනික හැංගි හොරා ඒකිගෙ මිනිහට හොරෙන් කරන ඒවත් මගෙ නෑ. මම අගයන්නෙ නිදහස් මනසක් තියන ගෑනියෙක්.

    ඉතින් මම කිවිවෙ පිරිමියෙක් නැති කෙනෙක් හොයාගන්න කියලා එක තමයි..පිරිමිකම කියන්නෙ පුරුශ ලිංගයක් තිබිම පමනක් නෙමෙයි......ගැහැනියක් ව නිතිරීති වලින් තොරව තමන් ලග තියාගන්න පුලුවන් කෙනෙක්ට..කුඩුවක දාලා කුරුල්ලෙක් ලග තියාගන්න එකෙයි කුරුල්ලා කැමැත්තෙන් ඇවිත් ලගට වෙලා ඉන්න එකෙයි වෙනස දන්නවා නෙ...දෙවනි අය කවදාවත් යන්නෙ නැ..එත් පලවෙනියා අවස්තාව ලැබුන ගමන් යනවා...
    පලවෙනි අවස්තාවෙ ඔයා හොයන අය ඉන්නවා..ටිකක් අමාරු උනත් හොයාගන්න පුලුවන් වෙවි..එත් දෙවනි අය එන්නෙ නැ කවදාවත්......
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උඹ මේව ආතල් එකටද ඇත්තටද බං කියන්නෙ? උඹට අවුලක් නැද්ද උඹෙ ගෑනි වෙන මිනිස්සු එක්ක සෙක්ස් කරනවට. උඹට දැනුවත් කරල. උඹ මේ සිරියස් ද කියන්නෙ

    සෙක්ස් කියන්නෙ වර්ගයා බෝ කිරිමට තියෙන ක්‍රමය විතරයි...මේ ලොකෙ ඔනි තරම් අනියම් සම්බන්දතා තියෙනවා..මේයා හොයන්නෙ අනියම් සම්බන්දතාවයකට කෙනෙක් නෙමෙයි.....
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    සෙක්ස් කියන්නෙ වර්ගයා බෝ කිරිමට තියෙන ක්‍රමය විතරයි...මේ ලොකෙ ඔනි තරම් අනියම් සම්බන්දතා තියෙනවා..මේයා හොයන්නෙ අනියම් සම්බන්දතාවයකට කෙනෙක් නෙමෙයි.....

    මටනම් තේරෙන විදියට මූ හොයන්නෙ මෙහෙම කෙල්ලෙක්. මූත් එක්ක ආදරෙන් ඉන්න ඕන අනික ෆුල් ඕපන් කෙනෙක් වෙන්න ඕන. මෙයාට නොකිය අනියම් සම්බන්දකම් තියාගන්න එක වැරදී. කියල තව කෙනෙක් එක්ක සම්බන්දකම් පවත්වන්න මෙයාගෙන් එ කෙල්ලට කිසිම බාදාවක් නෑ. මුගේ මතයට අනුව සෙක්ස් කියන දේ කාත් එක්ක කලත් අවුලක් නෑ. හැබැයි ආදරය මූට විතරක් දෙන්න ඕන.
     
    මේක ගොඩක් දුරට ගැලපෙන්නෙ නෑ. සෙක්ස් කියන දේ වර්ගයා බෝ කරන්න විතරක් නෙමේ. තමන්ගේ ආදරයේ උපරිම අවස්තාව විදින එක වෙන්නත් පුලුවන්. කාමුක ආසාව සපුරාගන්නව වෙන්නත් පුලුවන්. මොකද වර්ගයා බෝ කරන්න විතරක් ඕක කරන එකක් නම් අනියම් සම්බන්දකම් මේ ලෝකේ නෑ
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඉතින් මම කිවිවෙ පිරිමියෙක් නැති කෙනෙක් හොයාගන්න කියලා එක තමයි..පිරිමිකම කියන්නෙ පුරුශ ලිංගයක් තිබිම පමනක් නෙමෙයි......ගැහැනියක් ව නිතිරීති වලින් තොරව තමන් ලග තියාගන්න පුලුවන් කෙනෙක්ට..කුඩුවක දාලා කුරුල්ලෙක් ලග තියාගන්න එකෙයි කුරුල්ලා කැමැත්තෙන් ඇවිත් ලගට වෙලා ඉන්න එකෙයි වෙනස දන්නවා නෙ...දෙවනි අය කවදාවත් යන්නෙ නැ..එත් පලවෙනියා අවස්තාව ලැබුන ගමන් යනවා...
    පලවෙනි අවස්තාවෙ ඔයා හොයන අය ඉන්නවා..ටිකක් අමාරු උනත් හොයාගන්න පුලුවන් වෙවි..එත් දෙවනි අය එන්නෙ නැ කවදාවත්......

    පලවෙනි අවස්ථාවෙ ඉන්න ගෑනි ඉන්නෙ අතෘප්තිමත්ව. එයාට සහනය හොයන්න බෑ වෙන තැනකින්. ඒක එයා තේරුම් ගත්තු දවසට එයා තෘප්තිමත් වෙලා නිදහස් වෙනව.

    දෙවන අවස්ථාවේ ඉන්න ගෑණි ඉන්නෙ තාවකාලික තෘප්තියක, මොකද එයාගෙ තෘප්තිය රැඳිල තියෙන්නෙ එයාගෙ මිනිහගෙ අතේ. එයත් ඉන්නෙ ඒ නිසා අසහනෙම්ම තමා. හැබැයි පේන්නෙ සන්තෝඅසෙන් ඉන්නව වගේ. උබ දැනට ඉන්නෙ දෙවනි අවස්ථාවෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මටනම් තේරෙන විදියට මූ හොයන්නෙ මෙහෙම කෙල්ලෙක්. මූත් එක්ක ආදරෙන් ඉන්න ඕන අනික ෆුල් ඕපන් කෙනෙක් වෙන්න ඕන. මෙයාට නොකිය අනියම් සම්බන්දකම් තියාගන්න එක වැරදී. කියල තව කෙනෙක් එක්ක සම්බන්දකම් පවත්වන්න මෙයාගෙන් එ කෙල්ලට කිසිම බාදාවක් නෑ. මුගේ මතයට අනුව සෙක්ස් කියන දේ කාත් එක්ක කලත් අවුලක් නෑ. හැබැයි ආදරය මූට විතරක් දෙන්න ඕන.

    ටිකක් විතර...එයා ගෙ අදහස් කරන්නෙ ආදරය කියන දෙ සෙක්ස් මත විතරක් පදනම් වෙන්නෙ නැ..විස්වාසය කියන්නෙ සෙක්ස් කියන දෙ එක් සහකරුවෙක් හො සහාකාරියකට සිමාවෙනවා කියන එකෙන් මනින්න බැහැ කියන එක..
    සෙක්ස් කියන්නෙ ශාරිරික අවශ්‍යතාවයක් පමනයි කියලා..
    උදාහරනයකට හැමදාම ගෙදර උයලා කන අපි ඉදලා හිටලා කඩෙන් කනවා නේද...වෙලාවකට පෙට්ටි කඩෙකින් කොත්තුවක් කන්න යනවා..5ස්ටාර් හොටෙල් එකකින් ඩිනර් එකක් ගන්නත් යනවා...එත් ගෙදර කෑම කන එක අත අරින්නෙ නැනෙ..
    හැබැයි එකෙ රිස්ක් තියෙනවා..කඩෙ කැම නිතර කැම ශරිර සෞඛ්‍යයට අහිතකරයි වගෙම ලෙඩ වෙන්නත් ඉඩ තියෙනවා..කන කඩේ ශුවර් එකක් වෙන්න ඔනි...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේක ගොඩක් දුරට ගැලපෙන්නෙ නෑ. සෙක්ස් කියන දේ වර්ගයා බෝ කරන්න විතරක් නෙමේ. තමන්ගේ ආදරයේ උපරිම අවස්තාව විදින එක වෙන්නත් පුලුවන්. කාමුක ආසාව සපුරාගන්නව වෙන්නත් පුලුවන්. මොකද වර්ගයා බෝ කරන්න විතරක් ඕක කරන එකක් නම් අනියම් සම්බන්දකම් මේ ලෝකේ නෑ

    එහෙම දෙයක් නෙමෙයි නම් අනාරක්ෂිත පිලිසිදගැනිම් වලක්වන උපක්‍රම ලොකෙට එන්නෙ නැනෙ...
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මටනම් තේරෙන විදියට මූ හොයන්නෙ මෙහෙම කෙල්ලෙක්. මූත් එක්ක ආදරෙන් ඉන්න ඕන අනික ෆුල් ඕපන් කෙනෙක් වෙන්න ඕන. මෙයාට නොකිය අනියම් සම්බන්දකම් තියාගන්න එක වැරදී. කියල තව කෙනෙක් එක්ක සම්බන්දකම් පවත්වන්න මෙයාගෙන් එ කෙල්ලට කිසිම බාදාවක් නෑ. මුගේ මතයට අනුව සෙක්ස් කියන දේ කාත් එක්ක කලත් අවුලක් නෑ. හැබැයි ආදරය මූට විතරක් දෙන්න ඕන.

    මට කියලම පිට මිනිස්සු යන්න ඕනෙ කියල නීතියක් නෑ. ඒක කෙල්ලගෙ mind එක මත depend වෙනව. කෙල්ල matured නම් නොකිය ගියාට අව්ලක් නෑ. ඒ ආරක්ශාව ගැන හිතලයි. අනික ආදරේ මටම විතරක් දෙන්න ඕනෙත් නෑ. පිට උන්ට දුන්නත් අව්ලක් නෑ. full time Open වෙන්න ඕනෙත් නෑ.

    එකම condition එක හෘද සාක්ශියට එකඟව ජීවත් වෙන්න ඕනෙ. සහ සත්‍යවාදී වෙන්න ඕනෙ,
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පලවෙනි අවස්ථාවෙ ඉන්න ගෑනි ඉන්නෙ අතෘප්තිමත්ව. එයාට සහනය හොයන්න බෑ වෙන තැනකින්. ඒක එයා තේරුම් ගත්තු දවසට එයා තෘප්තිමත් වෙලා නිදහස් වෙනව.

    දෙවන අවස්ථාවේ ඉන්න ගෑණි ඉන්නෙ තාවකාලික තෘප්තියක, මොකද එයාගෙ තෘප්තිය රැඳිල තියෙන්නෙ එයාගෙ මිනිහගෙ අතේ. එයත් ඉන්නෙ ඒ නිසා අසහනෙම්ම තමා. හැබැයි පේන්නෙ සන්තෝඅසෙන් ඉන්නව වගේ. උබ දැනට ඉන්නෙ දෙවනි අවස්ථාවෙ.

    ඔයාගෙ මාර ලොජික් තියෙන්නෙ.වෙන එෆෙයා එකකට නොයන කෙනා අසහනනෙන් ඉන්නෙ......:P:rolleyes:
    මට ඔනි තරම් අවස්තා තියෙනවා එකට..එත් මම එකට නොයන්නෙ මම හොයපු කෙනා මට ලැබුන නිසා..මේයා මගෙ පලවෙනියා නෙමෙයි 3 හො 4 කියන්න පුලුවන්..එ කියන්නෙ සම්බන්දයක් ගොඩ නගාගත්ත..එ අතර කතා බහ කල අයත් ඉන්නවා...එත් මේයා ලැබුනාම එ ඔක්කොම නැවත්තුවා.එයා කියලාත් නෙමෙයි.මම හිතලාත් නෙමෙයි..එක වෙන්නෙ ඉබේම..මට එක එක්ස්ප්ලෙන් කරන්න තෙරෙන්නෙ නැ..
    එයාගෙ අඩුපාඩු නැතුව නෙමෙයි..එවා මම වෙනස් කරන්න්නෙත් නැ..කියන්නෙත් නැ..එත් එයාගෙන් මිදෙන්නත් බැහැ..
    අනෙක් සම්බන්ද වලින් මම බොහොම පහසුවෙන් ඉවර කරලා අයින් උනා..එත් මෙතනත් එහෙම වෙවි කියලා හිතන්නෙ නැහැ...
    හැබැයි එයාට අවශ්‍ය උනොත් මගෙන් අයින් වෙලා යන්න.මම බොහොම සතුටෙන් එයාට යන්න ඉඩ දෙනවා....මොකද මම දන්නවා එයා ගියාට ආයෙ එයාට එන්න වෙනවා කියන එක...
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    මට කියලම පිට මිනිස්සු යන්න ඕනෙ කියල නීතියක් නෑ. ඒක කෙල්ලගෙ mind එක මත depend වෙනව. කෙල්ල matured නම් නොකිය ගියාට අව්ලක් නෑ. ඒ ආරක්ශාව ගැන හිතලයි. අනික ආදරේ මටම විතරක් දෙන්න ඕනෙත් නෑ. පිට උන්ට දුන්නත් අව්ලක් නෑ. full time Open වෙන්න ඕනෙත් නෑ.

    එකම condition එක හෘද සාක්ශියට එකඟව ජීවත් වෙන්න ඕනෙ. සහ සත්‍යවාදී වෙන්න ඕනෙ,

    මේක නම් 100% ඇත්ත