1. GuneBhai

    Adventurous journey to the hidden beauty..!

    fatta machan... pics nan supiri quality... ela ela congratz....
  2. GuneBhai

    අතුරුදන් පවුල්වල සනාථන යුද්ධය

    ආන්ඩුවට විරැද්ධව යුද්ධ කරපු උනුයි රටට විරැද්ධව යුද්ධ කරපු උනුයි එකද?
  3. GuneBhai

    2001 Hyundai Accent

    parts cost eka wadee... market eka aduyi car eke... wikunaganna amaruyi....
  4. GuneBhai

    2001 Hyundai Accent

    ganna epa umbe price eka kiyahan... eeta hoda wahanaayk kiyannan....
  5. GuneBhai

    Maruti Suzuki 800 Review by ElaKiri.com

    machan kawuruth katha karan nati eth market eke famous jdm models gana ee kiyanne corolla 110, 100, FB 15, 14, 13 wage ewa ganath review dapan machan.... mokada aluthin ena wahana huga denekuta ganna bari nisa...
  6. GuneBhai

    Maruti Suzuki 800 Review by ElaKiri.com

    review eka nan hodayi wage....
  7. GuneBhai

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    ඊට වඩා හානියක් වෙනවා වැඩ දන්නැති බස් ‍ඩ්රැයිවර්ලාගෙන්.
  8. GuneBhai

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    අධයාපනේ ගුණාත්මක බව රකින්‍න GMOA එකට තියෙන අයිතියි මොකක්ද? ඒක කරන්‍න ඕනි UGC එක නේද?
  9. GuneBhai

    SAITM issue - Dr.Nalinda Herath

    Rather they should be given to face the ACT16 exam. Why afraid to put those SAITM students to test?
  10. GuneBhai

    මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

    කාවද අරලියගහ මන්දිරයට ගෙනාවේ? දාස හපුවලානව එහෙම අරලියගහ මන්දියරට ගේන්නෙ නැතුව ඇතිනේ...
  11. GuneBhai

    Fight For Education

    බුමප්... අදාල වගකිවයුත්තන්ගේ විමසුමට ලක්වේවා....
  12. GuneBhai

    මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

    බුදුහාමුදුරැවන්ට අගවුරව කරන්න එපා බන්...
  13. GuneBhai

    Renault KWID 2016 (Official Thread)

    අනිත් වාහන වල බූට් එක ඉස්සුවාම වයර් පේන්නෑ බන්. ඒකයි ඒක පෙන්නලා කිව්වෙ ක්විඩ් එක මොන තරන් බාල විදියට හදලා තියෙනවාද කියල ගාන අඩුකරන්න. ඉතින් ඔය ව‍ාහනේ ලක්ස 22 කට පාඩුයි කියලයි අපි කියන්නෙ. සම්ප් එක ගැන නන් කතා කරල වැඩක් නෑ උඹත් එක්ක. උඹට සුපිරි උනාට වාහනේ ගන්න ඉන්න එකෙකුට ඕක සුපිරි වෙන්නෙ නෑ...
  14. GuneBhai

    Renault KWID 2016 (Official Thread)

    mage yaluwek oka ganna ahawwa.. mama epa kiwwa... :P

    No contents