මචන් නට පොඩි උදව්වක් ඕනේ:yes::yes:.මට කීවට මේක මගේ හොදම යාලුවෙක්ගෙ වැඩක්:yes:.අලුතෙන් වැඩක් පටන් ගන්න යන්නේ මගුල් පෝරු සැරසිලි වගේ ඒවා කරන වැඩක්:love::love:.ඔතින් අපිට එකට හරියන ලස්සන නමක් දාන්න අදහසක් ඕනේ.මෙයා වැඩිපුරම කරන්නේ ස්වබාවික දේවල් වලින් කරන සැරසිලි(ගොක් කොළ ස්වබාවික මල් වගේ එවන් කරන...