ටීබී ඇමති ප‍්‍රසිද්ධියේ නිළියකගේ හිරි ඔත

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ටීබී ඇමති ප‍්‍රසිද්ධියේ නිළියකගේ හිරි ඔත

    ටීබී ඇමති ප‍්‍රසිද්ධියේ නිළියකගේ හිරි ඔතප් බිඳලා

    Details Created on Monday, 06 January 2014 09:12 Category: සාමාන්‍ය

    tb.jpg



    යමක් තේරෙන භාෂාවෙන් කීම ඇසීමට බොහෝ අය කැමතිය. මේ කතාව ද තේරෙන භාෂාවෙන් කීම මේ ආකාරයෙන් පහසු නිසා මෙය මෙසේ කියන්නෙමු.



    පහුගිය දවසක ටෙලිනාට්‍ය හදන කට්ටියක් ගෙ හමුවකට අපේ රටේ සංස්කෘතික ඇමති ටීබී ඒකනායක කඩාපාත්වී තිබේ. මේ කඩා පාත්වීම ගැන ටෙලි නාට්‍ය හදන කණ්ඩායමේ කට්ටිය දැන සිටියා විය යුතුය. මේ පිරිසට එකතු වූ ටීබී ලොක්කා සුපුරුදු කයිවාරු ටික ගසමින් එම ටෙලි නාට්‍ය හදන කට්ටියේ සිටිය යුතුයැයි හැගෙන නිෂ්පාදිකාවක් හා ජනප‍්‍රිය රංගන ශිල්පිණියක් ද වන අයෙකු පිළිබඳ දැඩි ආශාවකින් පෙළෙමින් සිට ඇත.


    එම රංගන ශිල්පිණිය එතැනට පැමැණෙන්නට පෙර ටීබී ලොක්කා ලොකු වංගුවක් ගැනීමට සූදානම් ව එතැන සිටි තරුණ පහේ අධ්‍යක්‍ෂවරයෙකුට ලප සාස්තර කියන්නට පටන් ගෙන ඇත.


    දෙවන තුන්වෙනි වංගු ගෙන ඇත්තේ එතැන සිටි නිළි නිෂ්පාදක වරියන් දෙනෛකුගේ පවුල් ජීවිත ගැන කියාමිනි. මේ වනවිට ටී බී බීමත්ව කාමය අවුස්සවාගෙන සිට ඇත. ටීබී තරුණ ජනප‍්‍රිය නිළි නිෂ්පාදිකාව තමන්වෙතට ලංකරගන්නට යෙදූ අපක‍්‍රමය ට නාට්‍ය හදන කට්ටිය මාර සපෝර්ට් එකක් දි ඇත. ඒ සාස්තර කීමට ටීබීට බලයක් ලැබී ඇති බව කට්ටිය මුනු මුණු ගා ද තිබේ


    දැන් ටී බී මහ වංගුව ගෙන ඕනැ වූ නිළි කෙල්ල සමීපයට ගෙන ලප පිළිබඳ විමසා පිටිපස පැත්තෙන් ලප බලන්නට ඇගිලි දමන්නට ගොස් එම නිළිය එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා වෙනත් ලප සහ තුවල කැළල් විමසිමින් එම නිළියව අතින් ඇද ටීබී ලොක්කා බදාගන්නට ගොස් තිබේ. ටීබී ලොක්කා මේ නාඩගම පටන් ගැනීමට පෙරම ජංගම දුරකථන ජායාරුප ගැනීම වීඩියෝ කිරීමද තහනම් කර තිබේ.


    ටෙලි නාට්‍ය හදන කට්ටිය මේ නිළි කෙල්ලට ප‍්‍රසිද්ධීයේ ටීබී ලොක්කා ලිංගික බලහත්කාර කම් කරනවා බලා සිට ඇති අතර තවත් කිහිප දෙනෙක් පමණක් මෙයට විරුද්ධව කර කියාගත හැකි දෙයක් නොමැතිව සිට ඇත. මෙය දේශපාලනඥයෙකු විසින් ප‍්‍රසිද්ධියේ ගැහැනියකගේ හිරි ඔතප් බිඳීමට තැත්කිරීමකි.


    ලප සාස්තර කීමේ මුවාවෙන් ටීබී ලොක්කා එම තරුණ නිළියව අතින් ඇද සිරුරේ පාට සසඳමින් එම නිළියගේ සිරුර ස්පර්ශ කිරීමත් අතින් ඇද ඇමතිවරයාගේ පපුවට ලංකර ගැනීමත් ටීබීලොක්කාගෙ දනහිස් මත එම නිළියගේ කකුල් වරින් වර තබා ගැනීමත් ලප සාස්තරයේ මුවාවෙන් ලිංගික බලපැමක් කිරීම ට තැත්කිරීමක් බව ඕනැම ගොං වස්සෙකුට වුවත් තේරේ. මේ නිළිය ඇමතිවරයා තමාට ප‍්‍රසිද්ධියේ කරන්නට හැදුවේ කුමක්දැයි තේරුම් ගත නොහැකිව අන්ද මන්දව සිට ඇත.


    ජිනා මැඩම්ගේ තිප්පොලවල් වල සිට හසුව ජාමේ බේරාගත් ටීබී මේ ආකාරයේ ලප සාස්තර කියමින් ප‍්‍රසිද්ධියේ ගැහැනුන්ගේ හිරි ඔතප් බිඳීම හිරේ දැමිය හැකි වැරැද්දකි. ලංකාවේ ජනාමාධය අමාත්‍යවරයා ටෙලි නාට්‍ය විකාශය කරීමට නිළියන්ව ඉල්ලා සිටින විට සංස්කෘතික ඇමතිවරයාද ලප සාස්තර කියමින් නිළියන්ව අල්ලා අතින් ඇද සිප ගන්නට තැත්කරති . මේ රටේ ඇමතිවරුන්ට සහ ඊට උඩින් ඉන්න එකාලටත් උන්ගේ දරුවන්ටත් ගසා ඇත්තේ අරුම පුදුම නිළි පිස්සුවකි. මේ රටේ ආණ්ඩුවේ ඇමතිවරු නළිියන් සමග පවත්වන සම්බන්ධකම් දෙස බැලූ විට ලෝකයේ අමාත්‍යවරුන්ගෙන් වැඩිම නිළියන් සමග සම්බන්ධකම් පවත්වන අමාත්‍යවරු ඉන්නේ ලංකාවේ පමණි.


    නිළියන් කැමතිනම් අපිට මොකෝ කීවාලූ. ටීබී ලොක්කා නිළි නංගිගේ ලප ඇල්ලීමට අත්සාහ දැරීම සහ ඇයගේ අතින් ඇද තුරුල් කරගැනීම පිළිබඳ ටෙලි නාට්‍ය හදන කට්ටිය ප‍්‍රසිද්ධියේ කතා කිරීම නවතා දමන්නැයි එහි සිටි ප‍්‍රධානීන් පවසා ඇත. මේ නාඩගම බලා සිටි ලංකාවේ මහා ටෙලි නාට්‍ය හදන කට්ටිය ඇතුළෙ ගැහැනු අයද සිට ඇත. ඒ අයටද දියණිවරුන් සිටිනවාලූ. එතැන සිටි පිරිමි ටෙලි නාට්‍ය හදන කට්ටියට ඒ වයසේ දියණිවරුන් සිටිනවාලූ. ඒත් ඒ අය ටීබීට සහ ආණ්ඩුවට සෑහෙන්න කඬේයන නිසා කන්න බොන්න දෙන නිසා කට වසාගෙන සිටියාලූ .


    මේ ටෙලි නාට්‍ය කට්ටිය තම සහෝදර ටෙලිනාට්‍ය සාමාජිකාවට සිදුවූ අකරතැබ්බයට ටීබීට විරෝධය පාන්නෙත් නැතිලූ. ටීබීගේ අලූත් සාස්තර කීමට වෙනත් අය හසුවන්නට පෙර මේ පිළිබඳව එළිදරව් කරන්නැයි එතැන සිටි බල්ලෙක් මේ ආකාරයෙන් උඩුබුරා කීවේ එතැනි සිටි එකෙක් මිත‍්‍රයෙකු සමග මේ ගැන කතාකරනවා අසා සිට කම්පාවට පත්වී ය.


    මේ කතාව ඇසූ විට අනේ උගේ හොම්බට දහයක් අනින්න එක පිරිමියෙක් එතැන සිටියේ නැතිදැයි අසන්නට ඕනැවිය. දේශපාලන බලයට මුවාවී මෙවන් කුපාඞීන් කෙල්ලන් ට ලිංගික බලපෑම් ප‍්‍රසිද්ධියේ කිරීමට තරම් එඩිතර වී ඇත්තේ මේ තක්කඩි දේශපාලූවන් වටේ පිම්පීන් සහ පොන්නයන් සිටින බැවිනි. තොපිට බැරිවුනාට මට පුළුවන් කියා ටීබී ලොක්කා නිළිය තරුළට ඇදගන්නට හැදුවේ ඒ නිසාය.

    (ජනප‍්‍රිය නිළිය - Nadeeshaa)



    lankanewsweb


    හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ්
    පවු අසරණ නදීෂා.මෙච්චර කල් පරිස්සම් කරගෙන හිටපු හිරි ඔතප් එක:P:D

     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඔය මුට්ටිය දැමීමක් , ලගදීම මෙයා රජාගේ දෑත් සවිමත් නොකලොත් රනිල් ඊළඟ ජනාධිපති
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඕකගේ බිදින්න තියෙන්නේ ආයේ මොන ඔතප්ද ? ඕකි පාරේ ගියත් අපේ බිදෙනවා හිරි ඔතප්
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේකි නිළියක් වෙන්න ඇති, ගණිකාවක් වෙන්න ඇති නමුත් එහෙම කියලා ඕන එකෙක්ට ඕන වෙලාවට sexual harassment කරන්න බෑ, කැමැත්තෙන් කරන එක වෙන වැඩක් නමුත් මේක බලෙන් කරන එකක්. ඒක හරියට කාගේ හරි දෙයක් පැහැරගෙන යනවා වගේ.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හිරි ඔතප් යනු ලැජ්ජාව හා බියයි....මේවා නොබිඳ රඟපෑ හැකිදැයි මා හට සැකයක් මතුවේ....... :eek::eek::baffled::baffled:

    ලැජ්ජ වෙන්න,බය වෙන්න ඕනේ පව් කරන්නයි නැතුව රගපාන්න නෙවෙයි. එතකොට පව් කියන්නේ මොනවද? පව් කියන්නේ අනුන්ට හිංසා පීඩා කරදර වෙන වැඩයි.
     

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    හිරි ඔතප් යනු ලැජ්ජාව හා බියයි....මේවා නොබිඳ රඟපෑ හැකිදැයි මා හට සැකයක් මතුවේ....... :eek::eek::baffled::baffled:


    මූ අහන්නේ සාමාන්‍ය ගැහැනියක් ගැන නෙවේ මචං නිලියක් ගැන නිලියක් ගෙ හිරි ඔතප් අනිත් අයට වඩා ටිකක් වෙනස් බං :P
     

    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    Nadeesha Hemamali kohomath baduwa ban. Un eka danna nisa tamai, kata wahagena inna aththe. Ragapanna enakota kohomata oya kada gena tamai enne.
    Anika mona pakatada, eki kata piyagena inne. Uba nikan boruwata wada nowi hitapan ban. Lankawe niliyange 90% ma wage gonnu. Anika eki adinneth arala palayan kiyana widiyata.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    හිරි ඔතප් යනු ලැජ්ජාව හා බියයි....මේවා නොබිඳ රඟපෑ හැකිදැයි මා හට සැකයක් මතුවේ....... :eek::eek::baffled::baffled:

    නිවේදකයා : මෙන්න රුපියල් ලක්ෂයක් දිනා ගත හැකි අවසාන ප්‍රශ්ණය... ගණිකාවක් නොවන ලංකාවේ නිළියක් නම් කරන්න...
    තරඟකරු : *උඩබිම බලයි, ඔළුව කසයි*
    නිවේදකයා : තව තත්පර දහයයි...
    තරඟකරු : ඉස්සර නම් එහෙම කෙනෙක් හිටියා.....
    නිවේදකයා : කියන්න, කියන්න කවුද?
    තරඟකරු : දෙනවක හාමිනේ..