1. -333-

    සම්පත් බැන්ක් එකෙන් $ withdraw කරද්දි ලැබෙන 1000rs

    දැන් දෙන්නේ නැහැ සුදු මාත්ඨයෝ
  2. -333-

    සම්පත් බැන්ක් එකෙන් $ withdraw කරද්දි ලැබෙන 1000rs

    මහබැංකුවේ දැනුම් දීම මත සැම බැංකුවක් ම ඒක නවත්වලා. දැන් ඇති වෙන්න dollar තියෙනවා ලු
  3. -333-

    අපේ ඉස්කොලේ ගුරැවරැ දුන්න ගොන් ආතල්

    English madam ඇවිත් ඒකිගේ පවුලේ ප්‍රශ්නයි, අනිත් මැඩම්, sir ළගේ චෑරට්ටුවයි කියවනවා ඉවරයක් නැහැ. අපිත් හරි ආසයි මැඩම් ඇවිත් ඒව කියවා කියව ඉන්නවාට.
  4. -333-

    ලක්ෂාන් Traders - දෙහිවල

    දැනට බලලා තියෙන්නේ Nelsons Trading Lakshan Traders Pvt Ltd Laksela Trade Centre - Kiribathgoda Browns Deals - Colombo 10 Sky Electronics - මහරගම මේවා වලින් Nelson එක sure කරන්න පුළුවන්. අනිත් ඒවා කොහොමද දන්නේ නැහැ. bump ------ Post added on 1684323028
  5. -333-

    KARMA does exist

    Wahane condem lu. - mona condem da. next week FB eke tiyeyi wikunannadala show room condition vehicle kiyala
  6. -333-

    ලක්ෂාන් Traders - දෙහිවල

    MAchang sirawata may business eka ube da..?:-)
  7. -333-

    Pastor Jerome ලේපට් 😅

    Un kohomada bun hithuna gaman wena ratawal walta yanne..? SINGA da..?
  8. -333-

    ලක්ෂාන් Traders - දෙහිවල

    Thanks very much for the info bro. Machang Daraz wala store eka mokak da megollange..?
  9. -333-

    ලක්ෂාන් Traders - දෙහිවල

    ආහ්.. එක තමා. මාත් google එකේ street view දාලා හොයලා බැරිම තැන ඒ පැත්තේ ගිය වෙලාවක කෑරකිලා බැලුවා. Shop එකක් හම්බ උනේ නැහැ. Thanks very much මචෝ info වලට. කෝල් එකක් දීලා ගිහිං බලන්න ඕන. බඩු brand new, quality ඒව ney ද මචෝ. A grade, ඔය එක එක ඒව කියන ඒව නෙමේ නේ. Company warrenty දෙනවා නම් අවුලක්...
  10. -333-

    ලක්ෂාන් Traders - දෙහිවල

    මචං බොහොම ස්තුතියි Shop එක කොයි හරියේද මචෝ තියෙන්නේ? ගූගල් map වත් පෙන්නන්න නැති එක මට තියෙන ලොකුම අවුල. එහෙම නම් ගූගල් review වත් බලන්න පුළුවන් නේ. ඔව් මචං අනිත් තැන් වලට වඩා සෑහෙන්න අඩුයි.
  11. -333-

    ලක්ෂාන් Traders - දෙහිවල

    Thanks මචෝ. ඔක්කොම එක පාර ගන්න වෙන සීන් එකක් තියෙන්නේ. ඒකයි කේස් ඒක.
  12. -333-

    ලක්ෂාන් Traders - දෙහිවල

    Lakshan Traders - දෙහිවල මේ ගොල්ලොන්ගෙන් බඩු අරන් තියෙන අය ඉන්නවද? කොහොමද service එක? වොරන්ටි? ඉක්මන් එකේ එහෙම හරි අඩුවට TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, rice cooker එහෙම දාලා තියෙනවා. මේ ගොල්ලොන්ගේ shop එක තියෙන තැනක් දන්නවද? FB page එකයි, ikman එකේ profile එකයි විතරයි හම්බ උනේ. සෑහෙන්න අඩුවට...
  13. -333-

    NYPD එකෙන් ඇල්ලුවා බ්‍රෝ.. 😫

    Ado Sukiri kello dennek piti passe basse. un kawuda bun..? Human rights da..? kohomada bessa behilla. ape kello num ohoma bahinna giyoth bima thama
  14. -333-

    Changing to Fiber from OLD one. SLT..help!

    Extra GB tika LEFT wenawa. Connection eka maru karanna behe. Ae kiyanne ubata House maru karana kota Phone eka number eka tiyaganna behe Voice walata podi extra ganuk add wenawa kiyanawa.
  15. -333-

    Innovex Inverter Refrigerator

    bump
  16. -333-

    Innovex Inverter Refrigerator

    LG, Samsung වලට වඩා මේක හොදද?

    No contents