ඒ මොකටද එතකොට මොකද්ද මට ඒකෙන් ඇති ලාබේ..
නිකං සල්ලි යට කරලා මට අවශ්‍ය නැති දේපොල ගන්න පිස්සුවක් යෑ..
ඌ ලග තව මරු ඉඩමක් තියෙනවා මම හිතුවා ඌ ඒකත් මට තියයි කියලා ඒකමයි මම මෑන්ව හිර කෙරුවේ ගොඩක්..
මිනිහා ඒක තිබ්බේ නෑනේ..
නැත්ත්ං ඒකත් කුණුකොල්ලෙට උස්සන්න තිබ්බ