~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ ගෙවාගන්න බෑ වගේ පේන ඩයල් එකක් නං මොකක් හරි වටින දෙයක් ඇපේට අරගෙන ගානක් දෙනවා..
    ගෙවයි කියල ශුවර් එකක් තියෙන ඩයල් වලට දෙන්නේ නෑ...

    එහෙනම් ඉතින් පොලී මුදලාලි කෙනෙක් තමයි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ow oi
    mage rooma palaweni dawase patan gaththe beer witharai bn gahanne kiyala
    dn patta bebaddo
    9344262.png
    9344262.png
    9344262.png
    image

    අපෙත් බන්
    පට්ටම අහිංසක එකෙක් බන්
    හෙන හොදයි
    දැන් ගහන්නේම KG
    9344262.png
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0


    එහෙම එකක් නැ යකෝ
    නිකන් ඇවිත් කාලා යන්න නෙමෙයි
    ඉතින් සෙට් වෙලා සින්දුවක් කියලා
    එකෙක් දෙන්නෙක්ට නෙලලා එහෙම යමු

    මට ආසයි කටුස්සට බෝතලයක් කඩලා අනින්න..:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හාකො හාකො, මේකෙ ඉන්න ඔක්කෝම හිතං ඉන්නෙ මන් බොන්න පෙරේතයා කියලා :(:(
    මන් කොච්චර අහිංසක එකෙද කියලා දැක්කාමවත් තේරෙයි :sorry::yes::yes:
    අම්මලාගෙ සල්ලි වලිං බොන්ට මට පිස්සුයෑ :D:D:yes:

    කවුද දැන් එහෙම හිතන් ඉන්න අය? :shocked::shocked: