ඉතින් මම කිව්වේ මිනිහෝ..
ඕන දවසක යන්න..
බෙටර් ඉන් බිට්වීන් 7-3..
හවස මේක අස්සේ ඕවර් 100+ මිනිස්සු ගැවසෙනවා ඒ වෙලාව නැතුව වෙන ෆ්‍රී ටයිම් එකක යන්න..
එන්න සතියකට විතර කලින් කියන්න පුලුවන් නං අශ්වයෙක් ගෙන්නල තියන්නං හිඔස් රයිඩින් කරන්න.. හැබැයි හෙට එනවනං අද කියන්න එපා උන් මගේ වත්තේ ඉන්නේ කරේ තියන්...