1. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මම කියන්නන්කෝ තැන..
  2. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    බලන් ඉන්න පුළුවන් ඉතින් වැඩිකරලා දෙන්නේ නෑනේ අන්න ඒ වගේ තමයි.
  3. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මගේ එකක් නෙමෙයි මිනිහෝ හවසට මම වැඩට යන තැන පාර්ට් ටයිම්..
  4. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අපිට වැඩට මිනිස්සු ඕනේ වගේ පෙන්නන්න හොද නෑ.. වැඩට කට්ටිය මදි උනත් අපෝ මං ලග ඕන තරං කට්ටිය වැඩට ඉන්නවා මට තොපි වැඩක් නෑ වගේ ලයින් එකේ ඉන්න ඕන ඩෝන්ට් කෙයාර් එකේ.. එතකොට එනවා.. අපි ඉන්‍ටරස්ට් පෙන්නුවොත් උන්ගේ ගණන් වැඩිවෙනවා
  5. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෑ නෑ සල්ලි අවශ්‍ය නෑ..
  6. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    වයිස් ලස්සනයි.. ඒ උනාට ඒවගේ සුදු එහෙම නෑ.. උගේ වයිෆ් නං ඉන්දියාවෙන් ගෙනල්ලද කොහෙද ඌ හොරාට.. නිලියකට වඩා ලස්සනයි ඒ නංගි..
  7. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෑ ගෙවාගන්න බෑ වගේ පේන ඩයල් එකක් නං මොකක් හරි වටින දෙයක් ඇපේට අරගෙන ගානක් දෙනවා.. ගෙවයි කියල ශුවර් එකක් තියෙන ඩයල් වලට දෙන්නේ නෑ...
  8. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අන්න හරි.. උසාවිය කිට්ටුවමයි..
  9. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    උඹ කනවනං කාපං බොනවනං බීපං මරෙනවනං මැරෙන්න එපා මට උසාවි ගානේ යන්න බෑ මිනිහෝ
  10. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඌ එන්නේ නෑ බං. හරි අමාරුයි ඌවත් අල්ලගන්න..
  11. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    පෙන්නන්න එපා ඉතිං..:baffled:
  12. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    හරි අමාරුයි ඌව සෙට් කරගන්නත්.. මම යනවා ඌවනං හම්බෙන්න. ඌ එන්නේ නෑ නැත්තං.. හොරට බොන්නෙත් ඌ..
  13. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මත්තෙගොඩ කෑම්ප් එක තියෙන්නේ.. ඒක ඉස්සරහමයි...
  14. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    සැලරි වැඩියෙන් දෙන්න.. පිස්සුද මිනිහෝ
  15. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ගෝණමඩිත්තේ නෙමෙයි මේක.. පොල්ගස්ඕවිට කිට්ටුවමයි.. කැස්බෑව හන්දියට ලගම වගේ..
  16. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අහ්හ් ඒව ලොකු වැඩ නෙමෙයි..
  17. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මොකද මිනිහෝ බැරි
  18. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෑ මම ටිකක් ඇතුලකට වෙන්න ඉන්නේ පාර අයිනේ ගේ නෑ.. ඇපේට ගත්තු ගෙයක් ඕක මට සින්න උනා අවුරුදු 3කට කලින්.
  19. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ප්‍රශ්නයක් නෑ එහෙම.. සල්ලි දෙනවනං එක පාර කෝටි 5 6ක් වත් දීල යන්න නැත්තං මේ ඔයාගේ බිලේ දහ පහලොස්දාහ නං මට වැඩක් නෑ ඉතිං ඒක ඔයාම තියාගන්න..

    No contents