ස්කූටි පදින හෝන්තුවවල් ඉස්සරහින් යද්දි මංනම් මාරම සැලකිල්ලෙන්/පරිස්සමෙන් යන්නෙ, එක්කො සිග්නල් දාගෙන කිලෝමීටරයක් විතර යනව පාර මැද, මොන වෙලේ මොන පැත්තට හරවයිද කියල හිතාගන්න බෑ,, යන පාර අයිනෙ රෙදි කඩ පේලි තිබ්බොත් එක්කො ඒව දිහා බල බල මනෝ ලෝකෙ ස්කූටිය පදින්නෙ, එහෙම යද්දි එකපාර වාහන පොකුරක් ඉස්සරහට...