මේ රාගය කියන එක හෙන ඇණයක් කියලා හිතෙන්නේ නැද්ද උඹලට? මොනාම හරි කරන්න ඕනේ මොනාම හරි බලන්න ඕනේ මොනාම හරි අහන්න ඕනෑ, හැම වෙලේම ඉල්ලනවා ඉල්ලනවා ඉල්ලන ඉවරයක් නෑ. කොයි වෙලෙත් අසහනෙන් ඉන්නෙ, කරන්න මෙලෝ දෙයක් නැත්නම් ෆෝන් එක අරගෙන ඒව මේව ඔබනවා.මේක හේන ඇණයක් කියලා උඹලට හිතෙන්නේ නැද්ද? මම මේ පණ්ඩිත කමට...