Galaxy s8+ Users?

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    අවුලක් නෑ. ගත්ත මුල්කාලේ බබා වගේ දැන්නම් ටිකක් එහෙන් මෙහෙන් lag වෙනෝ. bixby වැඩ.
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Lag wena akane ban allanne naththe :(

    මගේ 8 එකක් තියෙන්නෙ. කොහොමත් ටික කාලයක් යනකොට lag වෙනව, හැබැයි ලොකුවට දැනෙන්න වෙනසක් නෑ.
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    මගේ 8 එකක් තියෙන්නෙ. කොහොමත් ටික කාලයක් යනකොට lag වෙනව, හැබැයි ලොකුවට දැනෙන්න වෙනසක් නෑ.

    mage s7 ban thiyenne, upgrade karanna baluwe. Galaxy phones kohomath lag wenawa tiakak use karaddi :/ 1k deela lag wena magul ganna hitenne na :growl:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඇත්තටම මමත් Note 8 එකක් හරි S8+ එකක් ගන්න කියලා හිටියෙ
    ඒත් යූස් කරන එවුන්ගෙ ෆීඩ්බෑක් හිතුව තරම හොද නැහැ
    ඔය ලැග් සීන් එක තමයි විශේශයෙන්ම
    ඒ පාර iPhone X එකක් ගන්න කියලා ගියා අබානස්ලගෙ ස්ටොක් ඉවර උනාලු ගෙනත් පැය දෙකෙන් ඊලග ස්ටොක් එක එනකන් ඉන්නවා දැන්
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mama danna tattayek innawa Panadura computer shop ekaka- u langa tibba S8+ eka- mama enakota hemadama eka dik karanawa. Eth den kiyanawa eka wikunanna daala kiyala- uth X ekak order karala. S8 wala problems athi u kiyanne netuwata.