1. නැකැත් රාල

    ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැන&#3539

    නෑ බන් එච්චර බලගතු නෑ.. සරල දේවල් තමයි බලන්න පුලුවන්.. මොකද පින් බලාපොරොත්තු වෙන් බෝධිය ගාව ඉන්න අල්ප ශාක්‍ය දෙවි කෙනෙක් හරි වෙනත් අමනුශ්‍ය ආත්මයක් හරි තමයි උදව් කරන්නේ.. :yes:
  2. නැකැත් රාල

    ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැන&#3539

    කිව්වම ප්‍රමානවත්.. යන්තරයක් හදන්නවනම් විතරයි තඹ කොලේ ලියන්න ඕන.. දිනපතා බුදුන් වැඳලා පිරිත කියන්න..
  3. නැකැත් රාල

    ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැන&#3539

    එල එල ස්තූතියි සිංගල් බට්ටෝ :yes:
  4. නැකැත් රාල

    ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැන&#3539

    එල එල කරලා බලලා ප්‍රථිපලත් කියපන් මචන්..:yes:
  5. නැකැත් රාල

    ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැන&#3539

    ඔයත් මේ විශයන් ගැන උනන්දුයි කියලා වෙන ත්‍රෙඩ් එකකදි දැක්කා..:yes:
  6. නැකැත් රාල

    ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැන&#3539

    බෝ ගස් ලඟ ගොඩක් අමනුශ්‍යයන් ඉන්නවා ( දෙවියන් හා අනෙක් අමනුශ්‍යයන් ඉන්නවා පින් ගන්න බලාගෙන) එයාල තමයි මේකට උදව් වෙන්නේ.. මගේ කලින් ත්‍රෙඩ් එක බලන්න ඒ පිරිත සජ්ජායනය කරන්න දිනපතා.. LINK
  7. නැකැත් රාල

    ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැන&#3539

    එල එල මං බොට කිව්වා කියලා හිතා ගනින්..:growl: මන්ත්‍රයට තියෙන්නේ වචන හතරයි.. තව ලේසි කරලා ඉල්ලනවා.. :growl:
  8. නැකැත් රාල

    ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැන&#3539

    බොහොම ස්තූතියි.. එන වැඩ ඉවර කරගන්නත් බෑ.. තව පබ්ලිසිටි දීලා.. බොහොම ස්තූතියි..
  9. නැකැත් රාල

    ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැන&#3539

    ඔව් ලේසියෙන් මතක තියාගන්නත් පුලුවන්... :yes: ස්තූතියි මචන්..
  10. නැකැත් රාල

    පිස්සු හැදෙන ගනන් වලට කම්පියුටර්ස්

    ව්‍යාපාරය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙන්න කියලා සුභ පතනවා සහෝ.. :yes:

    No contents