1. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අෆ්ෆා.... දුක් සීන් එක.....
  2. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාල ගිරා ගෙල - මාල පොටක් බඳු ගෝමර පෙති මාලේ පාට සරුංගල් - පාට නෙලා රුව තිලෙනා ලීලේ වතු සුදු මල සේ මා වත රූසරු බෝමා කෝළ කෝමළ වරුනේ සිත බැඳුනා ළඳුනේ කෙකටිය සුදට සුදේ සිරිමල් කැකුළු මුවින් ටිකිරි හිනා බිංදු මට දෙනවද ළඳුනේ කදිම උවම් යොදලා කවි සීපද ගොතලා හීතල දුරුතු මහේ කියමුද අපි ළඳුනේ
  3. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාත් බලන්නේ නෑ බන්.. ගයානයා අපේ හාමිනේගේ මිත්‍රයෙක් ඉතින් එයයි අපේ අම්මයි බලනවා..
  4. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආස්මි ඇන්ටි තාම සේඩියො එක වැඩ නැද්ද? :confused:
  5. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උදුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා දස දහසක් සම්මස් ඇට සිනා කඳුළු වැහි වැහැලා ගිනිගෙන රත්වුණු දවසක හිනැහෙන එක් සැන්දෑවක මුහුදු කොනේ - සුදු වැල්ලේ ඉර හැංගෙන එක් මොහොතක උදුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න ගිනි දිය, ලෝ දිය වැස්සේ කිරිසල් කිරි උදුම්බරා සිනා...
  6. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගෙදර උන් සුපර්ස්ටාර් සෙද්ද බලනවා.. ඉතින් තේ කෝපි මෙහෙටත් ලැබෙනවා..:yes:
  7. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනුනාද වන දෙහදක ආලිංගන අවසානයේ ශුන්‍ය වී... සිතිවිලී... සිතිවිලී.. ජීවානුවේ ජීවයේ තිරයේ කළල බන්දනය ආදරයේ ශේෂය හිරුගෙන් ගෙනා ශක්තියක් ජීවානුවට ඉඩදී... යුක්තානුවට ඉඩදී... අම්ලකර වායුව සිතුම් අනුරාගය දකිනු රිසී... දොඩමළුව රිසී... පහස රිසී... චුම්බනය රිසී... ආලිංගනය අවසන් යුක්තානුවට ඉඩදී...
  8. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹ සිංගල් කිව්ව නේද දැන්? :lol::lol:
  9. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් මේ කාලේ මේ වගේ සිංදු බිහිවෙනවා අඩුයි.. :yes::yes:
  10. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ජොනි බට්ටා ලිඳේ :lol::lol:
  11. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉකි ගසා හඬන අතීතයක කඳුලු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...... හීනෙන් හිනැහී තුන්යම මා රවටා මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් ඇහැරී කලුවරේම යළි සොයනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා මගේම ආදරයක් තිබුනා.................. රිදුමක් වාගේ කිසිදා සුව නොවනා සුසුමින් විතරක්...
  12. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බට්ටගේ කැරැට්ටුව දන්නවා වගේ..
  13. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හීන් සැරේ ඔබ ආවා......ආවා..... රෑ සයනෙන් පිබිදී ....ඔබ....ආවා...ආවා...... යාන්තමින් මා සිත ඇදි පිළිරුව....... ඔබ ආවා...... වැතිරී පෙම් සිරි යහනාවේ ඔබ ආවා......ආවා...... තරුවෙන් තරුවට පැන පැන හිමිහිට...... මලකින් මලකට පියඹා හනිකට....... මා දගකාරිය නාරිලතාවිය....... කාන්සියේ..... මද අදුර මකා...

    No contents