ජොනී බට්ට;16860836 said:ඇට නැකත 4000ක් ගැහුවදජය වේවා
එල එල ස්තූතියි සිංගල් බට්ටෝ

ජොනී බට්ට;16860836 said:ඇට නැකත 4000ක් ගැහුවදජය වේවා

නැකැත් රාල;16860793 said:බෝ ගස් ලඟ ගොඩක් අමනුශ්‍යයන් ඉන්නවා ( දෙවියන් හා අනෙක් අමනුශ්‍යයන් ඉන්නවා පින් ගන්න බලාගෙන) එයාල තමයි මේකට උදව් වෙන්නේ.. මගේ කලින් ත්‍රෙඩ් එක බලන්න ඒ පිරිත සජ්ජායනය කරන්න දිනපතා.. LINK
machan me piritha thamba koleka liyana eka anivaryada ? prith kivvama madida ?
ah ah haa naka mehet innawa ne
පෝරිසාදයා;16860897 said:meka wedada ban sira??? api merena dawasa unath penawada?

congratz macho...............
ela..thanks aiye..

ජොනී බට්ට;16860983 said:මේ වගේ thread එකක සිරිපාලය නැතුව පාලුයි![]()


4000 ta tawat 4000 ekatukarala lagadima post 8000kut gahanna labenna ona ape jothishya tumata ...![]()
