1. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වෙල්කම් සිංහලයෝ...:yes::yes::cool::cool:
  2. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ සා නෙමෙයි වෙන සා එකක්..
  3. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අඩේ සා එක නම් ආයෙ පාරක් අහන්න ආසයි බන්..
  4. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඌ දත් ඔක්කොම ගලවලා ඉන්නේ..:yes:
  5. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාත් ඉස්සර හිතන් හිටියේ එහෙම තමයි.. තිසර තුඩු ගැනත් තියන නිසා මම එහෙම්මමයි කියල හිතන් හිටියේ :yes::yes:
  6. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා ;)
  7. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔයා ගනන් ගන්න එපා සුදු.. :D:D
  8. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නීල බිඟු කැල තාමරස පෙළ ආදරෙන් සනසාලා තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා මාරුතේ පතුරා යතේ සුරඹුන් නැගූ මුකුලූ මාවතේ අතුරා ඇතේ සුරඹුන් නෙලූ කැකුලූ...// සුරඹුන් නෙලූ කැකුලූ ජීවිතේ කිරි සාගරේ කළඹා දිනූ ඉඳුරී මී විතේ මදිරා සොරා සඟවා නොයන් සොඳුරී...// සඟවා නොයන් සොඳුරී
  9. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔවු බන් උන් මොන මගුලට ෆිල්ම් එක බාර ගත්තද මන්දා
  10. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙඅන් යළි වඩින්න.. ආරාධනා... නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ කාලයේ වෙරළේ ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා.. ආරාධනා එදා සිඟිති ගී සුවඳින් යුගදිවි අරණේ ඔබේ උණුහුමේ...
  11. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිමට්ටමට නේ බන් ෆිල්ම් ගහන්නේ.. බහුතරයක් කවුද කියලා හිතාගන්න පුලුවන්නේ ආන්ඩුවේ ඡන්ද ප්‍රතිශතය බලපුවම :yes:
  12. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අප්පා උඹට ඩිරෙක්ටර්ව හොයන් යන්න හිතුනේ නැද්ද? :lol::lol:
  13. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මා බලා උන්නා ඔබ එතැයි කියා..
  14. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් හොඳ වෙලාවට ෆිල්ම් හෝල් එකට ගිහින් බැලුවේ නැත්තේ.. :eek::eek:
  15. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සඳකඩ පහනක කැටයම් ඔපලා.. පාවෙන දේදුනු ලැගුම් ගනී.. කැලතුනු රසයක පැන ආ බුබුලක්.. අකුරු වැලක් දෙහදක ලියවෙයි.. යුගයෙන් යුගයට නොමියෙන දහනක.. දිවියක පදනම මතුවෙද්දී.. නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා.. සියුමැලි කැකුලක් මැලවෙද්දී.. සියුමැලි කැකුලක් මැලවෙද්දී.. දහසක් පෙති මත රහසක් කොඳුරා.. තුඩින් තුඩට ගෙනයන...
  16. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සින්දුවේ කුකුලා අඬලනකොට මම හිතුවා අපේ නිග්ගා මන්නේ අරන් දුවන් එයි කියලා.. :lol::lol:
  17. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද අපි ඉන්නේ විනෝදෙන්ම මත් වි ඔව් මේ රෑ කවුරුද ඉන්නේ හොරා වගේ මත් වි එය හොද නෑ
  18. නැකැත් රාල

    2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් බන් අපේ දැන් තියන ගොං ෆිල්ම් වලට වඩා අදටත් මේ ෆිල්ම් හිතට වදිනවා.. සින්දුත් එහෙමයි.. :yes::yes:

    No contents