ඔහොම දේවල් නම් තියෙනවා මචන්.
දෙන්නට දෙන්නා නොදකිනවා නම් කොච්චර දෙයක් ද. එහෙනම් හිත හදාගන්න පුලුවන් ආයේ කවදාවත් මුන ගැහෙන්න එපා කියලා. ඒ උනත් නිතර දකිනකොට, කතා කරනකොට තමයි තුවාල පෑරෙන්නේ. ඒක දන්නේ එහෙම අත්දැකීම් තියෙන අය විතරයි.
නමුත් කරන්න දෙයක් නෑ, ඕක විඳින්නම වෙනවා. ඕන නම් වෙන department එකකට...