අනාගතය වෙනුවෙන් කලයුතු දේ මොනවද?

TinTin Malli

Junior member
  • Feb 14, 2015
    87
    2
    18
    අනාගතය වෙනුවෙන් කලයුතු දේ මොනවද?

    මට මේ මාසේ රැකියාවක් ලැබුනා.රජයේ රැකියාවක්.මසකට රු.30000 පමණ වැටුපක් ලබනවා.මන් මගේ අනාගතය වෙනුවෙන් ඉතිරි කිරිමට,ආයොජන කිරිමට කැමති.ඒ සඳහා තොරා ගත යුතු බැංකු මොනවාද? ගිනුම් මොනවාද? රක්ෂණයක් ගැනිම සුදුසුද? එ කුමන ආයතනයෙද? මා මගේ අනාගතය වෙනුවෙන් කලයුතු අනෙකුත් දේ මොනවද?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,796
    113
    mulinma podi gaanak ithuru karanna purudu weyan. wiyadam karala ithuwena gaana ithuru karanna inne nethuwa, padi hambechcha gamam maase ithuru karana gaana wenama bank account ekakata deposit karapan. tika kaalayak ithuru karala podi gaanak ekathu unahama ewa invest karanna balapan