1. king_pandukabaya

    ツ ඒ අතින් අපි සැහෙන්න ඉස්සරහින් ツツ

    ලංකාවේ අය වෙනස්. ඒ වෙනසට ගරු කරන්න
  2. king_pandukabaya

    හැගිම් පාලනය කරගන්නේ කොහොමද?

    පිළිකුල් භාවනාව කරපන්. එතකොට මේ කය ගැන වැටහේවි
  3. king_pandukabaya

    අපේ රටේ තිබ්බ ලොකු ලොකු නැව් වලට මොකද වුණේ

    මෙහෙමයි, රාජ්‍යය නැව් වල හිමිකරුවෙක් වෙලා ව්‍යවසායන් කරන එක දැන් එච්චර ප්‍රචලිත නෑ. ඉතින් ලංකාවෙත් නැව් සංස්ථාව පාඩු ලබන නිසාම පෞද්ගලික අංශයට නැව් ගමනාගමනය පිළිබඳි කටයුතු කරන එක හොඳයි. නැත්තන් මේවත් සුදු අලි තමයි
  4. king_pandukabaya

    හන්තානට_පායන_සඳ

    ඔබ ගැන මතකය ගුලි කරලා කුණු බක්කියට තමයි දාන්න වෙන්නේ
  5. king_pandukabaya

    කෙල්ලෙක්ට ට්‍රයි කරනවද

    අඩේ සිරාවට. ලියපු එකා නම් ලව් එක්ස්පර්ට් කෙනෙක්. මට නැති උනත් කාට හරි වැදගත් වෙයි නේ
  6. king_pandukabaya

    කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

    මම නම් හිතන්නේ නෑ මචන් දැන් කාලේ තියෙන කාර්යබහුල කම නිසා වෙලාව ඉතුරු වෙයි කියලා. ඕන තරම් විනෝදාංශ තීයෙනවා. රැකියාවේ වැඩ ඉහලට ඉගෙනගන්න වැඩ එහෙම අම්බානට. පාලුව මකා ගන්න සුරතල් සත්තු වගේම තමන්ගේ සහෝදර සහෝදරියන්ග ළමයි උනත් ඇති නේ
  7. king_pandukabaya

    කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

    බිව්වට වඩා භයානකයි. ඒක නිසා බොක්කෙන් නෙවෙයි යටි පතුලෙන් උනත් එපා
  8. king_pandukabaya

    කෙල්ල තරහ වෙලා

    කෙල්ල අලි ඔලුවෙන් ඇත්තෙ නැත්නම් යාලුවෙක් විදිහට විතරක් ආග්‍රය කරන්න ඕන ඇති fried zone එකට දානවා කියන්නේ. එතකොට ඉතින් ආයේ අහලා වැඩක් නෑ.
  9. king_pandukabaya

    කෙල්ල තරහ වෙලා

    මල කෙලියයි. :shocked::shocked::shocked: අඩෝ ගෑනුත් දැන් කැමැත්ත අහනවද ?? මේක අමුතු ලෝකයක් නේ :lol::lol::lol:
  10. king_pandukabaya

    phsychiatrist

    Dr Neil Fernando - hebei me doctor beheth denawa De Lakmal Ponnamperuma - Nawaloka hospital - not giving medicine. Doing therapy
  11. king_pandukabaya

    Hawker Hunter Fighter jet crashed

    pilot beela da danne ne
  12. king_pandukabaya

    මගේ දෙවෙනි ගමන (Hogwarts)

    good to see that u r in UK best of luck BTW how much did the cappuccino cost ?

    No contents