1. NEMISIS

    ලක්ෂේකට සෝලාර් පැනල එකක් ගහ ගන්න ඕනේ

    නෑ බන් branded යූස් කරනවා නම් හොඳට ඉර එලිය තියන වෙලාවට 95%ක්ම කියන වොට් ගනන් එනවා, සමහර වෙලාවට කියලා තියන ගානට වඩා උනත් එන්න පුලුවන්, මොකද ලංකාවට කෙලින්ම ඉර එලිය වැටෙනවානේ, අර off grid fb group එකේ ජෙනරේට් වෙන වොට් ගනන් ශෙයා කරනවා සමහර අය, මම දැකලා තියනවා සමහර වෙලාවට පැනල් වල වොට් ගානට වඩා පවර්...
  2. NEMISIS

    ලක්ෂේකට සෝලාර් පැනල එකක් ගහ ගන්න ඕනේ

    ලයිට් ගියාම වැඩ කරන්න විතරක් ද නැත්තං ෆුල් ටයිම් දුවන්නද, බඩු වල watt ගනන් කොහොමද ෆෑන් දෙක පැය කීයක් විතර දුවන්න ඕනද? fridge එක inverter එකක් ද Used lead acid බැටරි දෙකක් හොයා ගත්තොතින් වැඩේ ඔය ගානට කරගන්නත් පුලුවන් වෙයි සමහර විට, වියදම වැඩි වෙන සීන් එකක් වෙනවා ඔය තුනම මෝටර් තියන නිසා Pure sine...
  3. NEMISIS

    Power cut

    මගේ කමෙන්ට් එකෙ එහෙම්ම DIY Off Grid Sri Lanka group එකේ දාල 😂 😂
  4. NEMISIS

    ග්‍රීන් හවුස් එකක් හදන්න හිතන් ඉන්නවා

    ගොඩක් පරන එකක් නං හරියට දන්න කාගෙන් හරි ඇහුවා නං හරි නේද, waterproof එක ගිහින් වතුර ස්ලැබ් එකේ ඇතුලට ගිහින් නම් ඒවට මොන මොනවා හරි සොලූශන් දාන්න වෙයිද දන්නෙ නැහැනේ
  5. NEMISIS

    ග්‍රීන් හවුස් එකක් හදන්න හිතන් ඉන්නවා

    ඒත් බන් කොහොම කරත් ගස් වලට වතුර දාන්න වෙනවානේ, ඒව බිමට හැලෙන එක නතර කරන්න හරි අමාරුයිනේ එහෙම නං හොඳට ප්ලෑන් කරලා හිල් නැති බාජනවල හිටවලා, drip irrigation වගේ එකක් කරන්න ඕන.
  6. NEMISIS

    ග්‍රීන් හවුස් එකක් හදන්න හිතන් ඉන්නවා

    මුලින්ම ස්ලැබ් එක waterproof කරගන්න ඕන නේද, මොකද ගස් වලට වතුර දානවා ඒව ස්ලැබ් එක උඩට වැටෙනවා, ග්‍රීන් හවුස් එක නිසා ඒ වතුර වේලෙන්නෙත් නැතිව දවස් ගනන් තියනවානේ ඊට පස්සෙ කරන දෙයක් කරපන්, waterproof කරලා ඒක උඩින් බදාම ලේයර් එකක් කපලා වගේ පටන් ගත්තා නම් හරි නැත්නම් ඕක උඩ ඇවිදිනකොට waterproof එක...
  7. NEMISIS

    Power cut

    ඔවු ඒකත් බලන්න ඕනනේ අනික කම්පැනියකට දුන්නම වැඩේ නීට්, වොරන්ටි එහෙමත් උන්ගෙන්ම ගන්න පුලුවන්, ඉන්වර්ටරේ ගියොත් එහෙම වොරන්ටි හරි රෙපෙයාර් කරලා හරි දෙනකල් බැකප් එකක් එහෙම දෙනවානේ ගොඩක් කම්පැනි
  8. NEMISIS

    Power cut

    මගෙ යාලුවො සෙට් එකක් අරන් තිබ්බා contact එක pm කරා, අහල බලන්න පැනල් එක දෙක දෙනවද කියලා
  9. NEMISIS

    tape

    ඩබල් ටේප් එකට පේන්ට් එක ඩැමේජ් වෙනවා අනික ගලවලා අයින් කරන්න බැහැ කල් ගියාට පස්සෙ, සූරලා වගේ අයින් කරන්න වෙන්නෙ blu tac කියලා ජාතියක් තියනවා ඒවයින් අලවන්න පුලුවන්, මාස්කින් ටේප් වලිනුත් පුලුවන්, ඒවත් ගොඩක් කල් තිබිලා ගැලෙවුවොතින් ඒක ගම් එක බිත්තියෙ හිටිනවා, තිනර් පොඩ්ඩකින් වගේ පිහදාල දාන්න...
  10. NEMISIS

    Hora Pol

    fence energizer කියලා තියනවා,(අලි වැට) මේකෙන් වැට හරි ඇදපු කම්බියට හයි වෝල්ටේජ් එකක් දීල තියෙන්නෙ, හැබැයි කැඩි කැඩි දෙන්නෙ එතකොට වැදිලා මැරෙන්න චාන්ස් එකක් නැහැ, හැබැයි පොඩ්ඩක් වැදුනු ගමන් ඕන කෙනෙක් ආයෙ එන්නෙ නැහැනේ.
  11. NEMISIS

    Power cut

    මට හිතෙන විදියට නං ගාන පොඩ්ඩක් වැඩි පැත්තට බරයි වගේ නේද 2.5KW panels - 2.20 Inverter - 2 battery - 2 SPD/Breaker/Wire/Solar railings etc - 1 ඔය ගාන දැම්මත් 7.5 ක් වගේ නේද යන්නෙ, ඔය වගේම සිස්ටම් එකක් අපේ ඔෆිස් එකේ එකෙක් කරලා තිබ්බා 7.60ක් තමයි ගිහින් තිබ්බෙ, පැනල් ගොඩක් දාල...
  12. NEMISIS

    Power cut

    inverter එක කීයද බන්, මෙහෙන් ගන්න එක ලාබ වෙයිද කියලා බැලුවෙ ගේනවට වඩා
  13. NEMISIS

    Power cut

    ah එහෙමද ගනන් කොහොමද මට 460W Jinco tiger panels(Mono) හම්බුනා 39500ට ඉන්වර්ටර් මොඩල් එක මොකද්ද සහ ගාන කීයද, මම හිතන් හිටියෙ SPF 5000 ES එකක් ගෙන්න ගන්න කියලා, 1.95ක් වගේ යනවා ගෙන්න ගන්න ගියොත් බැටරි පැක් නං දැන් අර power wall වගේ හදලම එනවා නේද, 48V 100Ah එකක් 2ක් විතර වෙනවා.
  14. NEMISIS

    Power cut

    මොකද්ද ප්ලෑන් එක මම බැලුවෙ 3KW විතර පැනල් දාල 5KW hybrid inverter එකක් දාල used lead acid බැටරි අරන් දවල් ටයිම් එක ෆුල් සෝලා වලින් ඇදගන්න කියලා පස්සෙ liFePo4 බැටරියක් ගෙන්න ගන්නවා, රෑට බැටරි බැකප් එකෙන් දුවන්න Growatt inverter එකක් import කරන්න කියලා බැලුවෙ, ඒකෙ පුලුවන් බැටරි නැතුව ග්‍රිඩ් එක...
  15. NEMISIS

    Power cut

    මට ඕක මතක් උනේ නැහැනේ, දවල්ට කරන්න ඕන ප්ලග් එකේ L එකටයි Earth එකටයි චාජරයක් ගහලා ස්විච් එක ඔන් කරාම හරිනේ වැඩේ. trip එකෙන් off venva නේ, වයිෆ්ට ඕක බලන්න තේරුමක් නැහැ පොඩි එකාගෙ කෑම එක blender කරන වෙලාවට දවස් තුන හතරක් කරා නං වයිෆ්ගෙනුත් කීයක් හරි ඉල්ලගන්න පුලුවන් මේ වැඩේට :D
  16. NEMISIS

    අලව්වෙ කුකුල්ලු වරෙන් ඇතුලට

    වැඩිය උස නැති ටිකක් වයස වගේ ජප්පි ඉන්න කඩේද?
  17. NEMISIS

    Power cut

    මෙහෙට සාමාන්‍යෙන් පුදුම කරන්ට් කැපිල්ලක් තියෙන්නෙ වැඩේ කියන්නෙ ලයිට් කපනවා කියපු දවසෙ ඉඳන් අද වෙනකල් එක විනාඩි 5කට කරන්ට් ගියේ නැහැ. මම මේ වයිෆ්ට ජස්ටිෆයි කරනවා මගේ DIY සෝලා ප්‍රොජෙක්ට් එකට ලක්ශ 5-6ක් වියදම් කරන එක ගැන, දැන් මට කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ මෙහෙට ලයිට් කපන්නෙ නැති නිසා.
  18. NEMISIS

    🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

    මටත් ඔය පද්‍ය සීන් එකත් මතක් උනා මචන්, ඒක make sense හැබැයි ඒ කාලෙ ඉඳන් ජාතක කතා එහෙම පොත් වල ලියලා තියනවානේ, එතකොට ඒවයින් inspire වෙලා එක පොතක්වත් ලියවුනේ නැද්ද කියලා මට හිතුනෙ තව ජනකතා එහෙම සෑහෙන්න තියනවානේ, කාටවත් ඒකක් base කරන් නවකතාවක් වගේ එකක් ලියන්න අදහසක් ඇවිල්ලම නැහැනේ
  19. NEMISIS

    🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

    ලංකාවෙ සාහිත්‍යට හොඳ ඉතිහාසයක් තියනවානේ, එහෙම බැලුවම පලවෙනි නවකතාව සෑහෙන්න මැතකදිනේ ලියලා තියෙන්නෙ නිකමට හොයලා බැලුවා ලෝකෙ මුල්ම නවකතාව කොයි කාලෙද ලියලා තියෙන්නෙ කියලා, අවුරුදු 1000ට විතර කලින් ලියුවා කියලා තමයි හම්බුනේ
  20. NEMISIS

    ඇලුමිනියම් දොර ජනෙල්

    පුලුවන් මේක නං ජෝං බාස් කෙනෙක් කරපු වැඩක් වගේ තව දෙයක් තියනවා ඇලුමිනියම් කරනවා නම් ඒ දොර හරි window එක හරි හයි කරන තැන හරියටම දසමෙට ලඹ කරලා හදන්න ඕන, උඩ දාරෙත් හරියටම ලෙවල් එකට තියෙන්න ඕන, ඇහැට බැලුවම හරියට පෙනුනට මැනල බැලුවම ගොඩක් තැන් වෙනස්, එහෙම උනාම ඇලුමිනියම් ෆ්‍රේම් එක ගහන්නෙ තියන පොඩිම...

    No contents