1. NEMISIS

    Buying a Power inverter ?

    time එක ඩිපෙන්ඩ් වෙන්නෙ ඉන්වර්ටර් එකට වඩා ගන්න බැටරි අනුව, inverter එකක් විතරක් මදි, බැටරි චාජ් කරන්න විදියකුත් හදාගන්න ඕන, ලයිට් තියන වෙලාවට ඒකෙන් චාජ් කරගන්නවද, නැත්තං සෝලා වගේ වෙනවිදියකින් චාජ් කරගන්නවද වගේ හිතන්නත් ඕන, කොහොම කරත් චාජින් කන්ට්‍රෝලර් එකකුත් ඕන බැටරි යූස් කරනවා නං ඔය බඩු ටිකට...
  2. NEMISIS

    සොලර් පවර් ගහන්න මෙච්චර ගානක් යනවද බන්?

    ඔවු, ඉලෙක්ට්‍රිකල් එක්ස්පීරියන්ස් එකක් නැත්තං බැරි වෙයි, මම ඉතින් ඕව කරනවා ඒක නිසා අවුලක්නැහැ Hybrid inverter නං මහ දෙයක් ඇත්තෙම නැහැ, ඉන්වර්ටරේ සේරම ටික තියනවා, වයර් ටික හරියට අමුනගන්න තමයි තියෙන්නෙ, සේෆ්ටි වලට ඕන බ්‍රේකර් ෆියුස් එහෙම තමයි අමතරව හයි කරගන්න ඕන
  3. NEMISIS

    සොලර් පවර් ගහන්න මෙච්චර ගානක් යනවද බන්?

    සල්ලි වලට බැටරි ගන්නවා නම් ලීෆ් බැටරි ගන්නවාට වඩා LiFepo4 ගන්න පුලුවන්නේ බන් ගොඩක් Off grid කරන එවුන් alibaba එකෙන් ඩිරෙක්ට් import කරලා කරන්නෙ
  4. NEMISIS

    වතුර බොන්න බෝතලයක් දියල්ලකෝ..

    නුගේගොඩ මංජරිද මොකද්ද එකක් තියනවානේ, ඒකෙ තියනවා බෝතල් එක එක විදියෙ ඒව තියනවා,
  5. NEMISIS

    generator noise

    Petrol generator wala choke eken wenne air/fuel mixture ratio eka change karana eka, choke eka on karama mixture eka rich(fuel wadi), off karama normal ratio ekata maru wenawa, cold start ekakadi choke eka on karala, start karala passe off karanna ona, choke eka on karala duwana eka aparade fuel...
  6. NEMISIS

    generator noise

    සයිලන්ට් ජෙනරේටර් වෙනම තියනවා, පෙට්‍රල් ඒවත් තියනවා ඩීසල් ඒවත් තියනවා ඩීසල් සයිලන්ට් එකකට වඩා පෙට්‍රල් සයිලන්ට් ඒවයෙ සද්දෙ අඩුයි සයිලන්ට් නැති ඒව ගත්තමත් ඩීසල් ඒවයෙ සද්දෙ වැඩියි, ටිකක් ලෑන්ඩ්මාස්ටර් එකක් වගේ සද්දයක් ඩීසල් ඒවයෙ තියෙන්නෙ
  7. NEMISIS

    සොලර් පවර් ගහන්න මෙච්චර ගානක් යනවද බන්?

    මමත් හෙට අනිද්දම Off grid සිස්ටම් එකක් ගහන්න ඉන්නෙ මම දැනට හිතන් ඉන්නෙ growatt 5KW hybrid inverter එකක් ගන්න කියලා (තාම growatt එකක් ගන්නවද epever එකක් ගන්නවද කියලා හිත හිතා ඉන්නෙ ), 2KW විතර පැනල් දාන්න කියලා හිතන් ඉන්නෙ , ඉන්වර්ටර් එක 1.30ක් වගේ ශිපින් සහ ටැක්ස් එක්ක 2ක් වගේ වෙයි, මේක බැටරි...
  8. NEMISIS

    සොලර් පවර් ගහන්න මෙච්චර ගානක් යනවද බන්?

    මමත් ගන්න හොයනවා මේ දවස්වල 460W එකක් සති තුනකට කලින් 37යි, දැන් 45යි.
  9. NEMISIS

    සෝලාර් OffGrid

    ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙන්නෙ MPP ට්‍රැක් කරනවා කියලා හැබැයි ඔය ගානට MPPT එකක් දැක්කමද කොහෙද
  10. NEMISIS

    දකුණු පළාතෙ බීච් හොටෙල් එකක් ඕන.

    marriott weligama බලපන් ෆුල්බෝඩ් රූම් එකක් 24ක්ද කොහෙද ටික දවසකට කලින් දැන් ගනන් වැඩිද දන්නෙ නැහැ බුෆේ එකේ ඉස්සර නම් සුපිරි, දැනුත් ලොකු අවුලක් නැහැ හැබැයි කලින් තරම් හොඳ නැහැ. මේ දවස් වල දකුනු පලාත් ටිකක් ෆොරිනර්ස්ලා වැඩියි, විශේශයෙන් පොඩි තැන් වල. marriott එකට මම ලඟදි ගියා ඒකෙ නං ලංකාවෙ...
  11. NEMISIS

    Leaf battery module ?

    DIY Off grid ෆේස්බුක් group එකේ සෙල් කරන අය ඉන්නවා
  12. NEMISIS

    සොලර් පවර් ගහන්න මෙච්චර ගානක් යනවද බන්?

    මම කිවුවෙත් on grid, hybrid inverter තමයි, ඔය මම කියපු ඒවයෙ හැම එකකම PV/Utility/Battery තුනම කනෙක්ට් කරන්න පුලුවන්, හැබැයි මචන් මේව ග්‍රිඩ් එකට ෆීඩ් කරන්න බැහැ, ග්‍රිඩ් එකට ෆීඩ් කරනවා කියන්නෙ අනිවා grid tied නේ, එතකොට කොහොමත් DIY කරන්න බැහැනේ කම්පැනි එකකින්ම කරන්න වෙනවානේ ග්‍රිඩ් එකට ෆීඩ් කරන...
  13. NEMISIS

    සොලර් පවර් ගහන්න මෙච්චර ගානක් යනවද බන්?

    hybrid inverters ඒ තරම් ගනන් නැහැ growatt වගේ ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකක් උනත් 5KW එකක් දෙකක් වගේ වෙන්නෙ මෙහෙ යූස් කරන ගොඩක් අය වෙන චයිනීස් බ්‍රෑන්ඩ් යූස් කරනවා ඒව සාමාන්‍යෙන් 5KW එකක් 1.20/1.30 වගේ වෙනවා 3KW ඒවා 80-1 වගේ වෙන්නෙ, කම්පැනියකින් ගන්නවානං මීට වඩා ටිකක් වැඩිවෙයි, Offgrid කරනවා නං ar fb...
  14. NEMISIS

    Calcey Technologies - SE

    SE ඇප්ලයි කරන්න, සමහරවිට හම්බෙයි සමහර කම්පැනි තියනවා 4 year degree එකක් නැත්තං ASE ගන්නවා කියලා, සමහර කම්පැනි තියනවා interview එක perform කරන විදියට පොසිශන් එක දෙනවා ASE දාන එක උඹට අවාසියි, බැරිවෙලා හරි උඹ SE ලෙවල් එකට ස්කිල් තිබ්බත් ඇප්ලයි කරන්නෙ ASE නිසා උඹට ASE තමයි දෙන්නෙ.
  15. NEMISIS

    premio fuel 7kmpl only

    කොහෙ කෝටියද බන් දැන් දෙකකට කිට්ටු වෙනවා නේද
  16. NEMISIS

    සංචාරකයන්ගේ ගාස්තු අයකිරීම විදෙස් මුදල්වලින්ම අය කරන්න - මහ බැංකුව...🤑😁

    ඒකම තමයි මමත් කියන්නෙ සුද්දො උන්ඩියල් කාරයො ලඟට ගිහින් ඩොලර් රුපියල් වලට මාරු කරන්න යන්නෙ නැහැ, උන් ස්කෑම් වලට එහෙම බය නිසා ඔෆීශියල් තැන් වලින්ම මාරු කරගන්න නිසා එහෙම කරාම ඩොලර් මහබැංකුවට හම්බෙනවා අන්තිමේදි දැන් මේකෙන් අපේ එවුන්ගෙ අතට ඩොලර් හම්බෙනවා, එතකොට උන් අනිවා උන්ඩියල් කාරයොලඟට ගිහින්...
  17. NEMISIS

    සංචාරකයන්ගේ ගාස්තු අයකිරීම විදෙස් මුදල්වලින්ම අය කරන්න - මහ බැංකුව...🤑😁

    politics aside, මේකෙන් වෙන්නෙ උන්ඩියල් සීන් වැඩි වෙන එක නේද දැං ඔය පොඩි හොටෙල්වල එහෙම USD වලින් සල්ලි ගන්න ගත්තා කියමු, ඒව බැංකුවට එන්නෙම නැහැ, උන් ලස්සනට ඩොලර් එකතු කරලා මොකෙක්ට හරි දීලා 250-260ට මාරු කරගන්නවානේ, ඩොලර් 100ක් බැංකුවෙන් මාරු කරොත් රුපියල් 20000යි හම්බෙන්නෙ ඒක පිටින් මාරු කරලා...
  18. NEMISIS

    ඇයි හැම තිස්සෙම මොනිටර් එක ඕෆ් වෙලා ඔන් වෙන්නෙ

    සමහරවිට හාඩ් එකේ bad sectors වගේ තියේද දන්නෙ නැහැ එහෙම ස්ටක් වෙලා හාඩ් එකත් බිසී වෙනවානං
  19. NEMISIS

    ඇයි හැම තිස්සෙම මොනිටර් එක ඕෆ් වෙලා ඔන් වෙන්නෙ

    ග්‍රැෆික් කාඩ් එකේ issue එකක් නම් ගොඩක් වෙලාවට ස්ක්‍රින් එකේ artifacts වගෙත් එනවා ඕක ගොඩක වෙලාවට එන්නෙ මොනිටරේට යන ඩේට කේබල් එකේ අවුලක් උනාම, HDMI නං තියෙන්න කේබල් එක බාල නං ගෙදරට කෝල් එද්දි එහෙම interference ඇවිත් ඔහොම වෙනවා කේබල් බුරුල් සහ කන්ටැක් පොයින්ට් වල ඔක්සයිඩ් වගේ හැදිලනං ඒත් ඔහොම...
  20. NEMISIS

    ලංකාවේ වැඩියෙන්ම Reg වෙලා තියන අලුත් වාහන මොනවද ?

    legacy form submission එකක් තියෙන්නෙ, Reset API එකක් තිබ්බා නං මං දැං ස්ක්‍රිප්ට් එක හදලා දෙන්න කියලා හැදුවෙ

    No contents