තාම ගූගල් කලේ නෑ බන්. බස් එකේ ඉන්නෙ. ගෙදර ගිහින් බලන්න ඕනෙ. මට ඔය නම මතකයි. මේ ලඟදිත් විදුසර පත්තරේ ලෙවන්හුක් ගැන ආටිකල් එකක් ගියා. ඒකත් මතකයිකතාව පිලිවෙලට ගලපන්න අමාරුයි නේද ගූගල් කරත්

ප.ලි. මගෙ උත්තරේ වැරදියි. පොර father of microbiology ලු. බලහන්කො ඉතින්

Last edited: