දොරවල් නං හාඩ්වෙයා වල තියනවා, ඒත් උඹගෙ සයිස් වලට හරියයිද දන්නෙ නැහැනෙ, එහෙනං දොර කලින් අරන් හදන්න ඕන
නැත්තං ඉතිං ඇලුමිනියම් වැඩ කරන කෙනක්ට කියලා කරගන්න එක තමයි කවුරුත් කරන්නෙ. ඒක හරි ඉක්මන්
Office room එකකට ඒව අවුලක් නැහැ, AC කරනවා නම් අනිවාර්යෙන් දාර වලට දාන wool එක දාගන්නම ඕන,(ඇලුමිනියම් වැඩ...