ඉස්සෙල්ලම කියන්න ඕනේ නිෂ්පාදන ආර්ථිකයක් ගේනවා කියලයි හාමුදුරුවෝ කිව්වේ. දවස් 100න් made in sri lanka කියලා එනවා කියලා නෙමෙයි බන්.ඒක ඕන එකෙක්ට තේරෙන එකක්නේ. දින 100 ඇතුලත තමයි උන්නස්සේ කිව්ව වැදගත්ම කාරණේ ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ටික ගේන්නේ.ඒ කියන්නේ ඔය වැඩපිළිවෙලට මුල් පියවර තියන්නේ