අද සටන මරු වෙයි..

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මොහාන් සමරනායකයි ආචාර්ය දයාන් ජයතිලකයි මෛත්‍රීගේ හෙළුව පෙන්නනවා ලස්සනට මේ දවස් ටිකේ :rofl:
    අනුන්ගෙ හෙලුව කෙසෙවෙතත් තමන්ගෙ සහ තමන්ගෙ ලොකු තෑන්වල හෙලුව වහගන්න සෑහෙන උත්සහා කලා කියලා නම් පෙනුනා..එත් ඈගිලි දහයෙන් එ ඔක්කොම වහගන්න බෑරි උනා කියලයි අපිටනම් හිතෙන්නෙ:lol::lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    elakiriye inne rate minisunge 1%k kiyala hitamu............ methna wetena hema post ekama wetenne eka porak hoda ne anik eka hodai kiyala. namuth karunu idiripath karala ewa tharka walin wisadapu ekaraya gena Sirasa live balapu aya dakka... mataka tiyagamu , elakiriye mathaya = Rate mathawa wenne ne kiyala.

    ara Z score eka hadapu widiha gena kewata melo yakekuwa therenne newe wage, kiyapu samaha dewal ekakata ekak gelapenne ne , dabara hamuruwo dina 100n rate arthike goda danawa kiwwa, karmika arthikayakata yanawa kiwwa, dushanaya adu karanawa kiwwa,

    mata thereune nettee, dushane nethi kalama dina 100n karmika arthiketa yanne komda kiyala. itin hath deyyane e kiyanne aniwarenma Made in sri lanka kiyala gahapu, 4n,.car, radio, caset, okkkoma enawa dina 100k ethule..

    mama me comment eka damme yaha palane ethi kiyala hitala.
    මේකෙ උන්ගෙ කොහෙද බන් යහපාලනේ:rolleyes:.තව ටිකකින් කියයි වැටෙන්න දුන්න කොරවෙන්න කියල :rofl: රෙදි ගැලවුනේ ගැලවෙන්නේ කාගේද කියල උනුත් දන්නවා :yes: මාර ආසයි බන් මොහාන් සමරනායකයි ආචාර්ය දයාන් ජයතිලකයි කතාකරනවා අහගෙන ඉන්න. කරුණු සහිතව පැහැදිලි කරනවා ලස්සනට :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    Monawa nethath maruwata hina una.. :lol::lol::lol::lol::lol::lol::lol:

    කොහොමත් බන් මාරාට කඩේ යන උන් අමු ගොන්නු තොප්පිය උදුරලා අරගෙන තමයි දාගන්නේ මතක නැද්ද මහින්දානන්ද අලුත්ගමගේ සහා මාතර සුනිල්ගේ සින් එක එකෙත් අලුත්ගමගේ උදුරලා අරගෙන තොප්පිය දාගත්තා .. පට්ට ආතල් හරක් රැලක් ඉන්නේ ... පොරගේ බර කිලෝ 80 විතර ඇතිලු :D:D:D:D පොර පිලිගත්තා පොර අමු හරකෙක් කියලා කුමන කතාද මහින්දට කඩේ යන බයියලා ගැන :D:D:D:D:yes::yes:

    යුටුබ් අප්ලෝඩ් කරපු වීඩියෝ එක මෙතන share කරන්න මචං

    පව් බන් මිනිහා ඇදගෙන නෑවා එකෙන්ම

    දවසක් මම ගමනක් යනකොට තඩි ගොනෙක් පැන්න

    පව් බන් උ....
    උ ආචාර්ය කෙනෙක්ද කොහෙදලු නේද...
    දැන් ලමයි නොන්ඩිය දායි :D
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    මෝහාන් සමරනායක දුන්නා ඇටි හැලෙන්න සුරංගයට සුලු දිය පහවෙන්නම දුන්නා.මහින්ද ගැන කිව්වා මහත්මයත් හොදට කතා කලා.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අනුන්ගෙ හෙලුව කෙසෙවෙතත් තමන්ගෙ සහ තමන්ගෙ ලොකු තෑන්වල හෙලුව වහගන්න සෑහෙන උත්සහා කලා කියලා නම් පෙනුනා..එත් ඈගිලි දහයෙන් එ ඔක්කොම වහගන්න බෑරි උනා කියලයි අපිටනම් හිතෙන්නෙ:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Originally Posted by LoriyaK View Post
    යකෝ උබ මහා පරයෙක්නේ .. උබලා ඒකාලේ උඩ පැන පැන ජන්දේ දුන්නේ නැද්ද චන්දිකා මැඩම් කියලා . යකෝ පොල් බුරුවා චන්දිකාගේ ඇහැක් නැති උනේ රට වෙනුවෙන්.....

    chandrika ge ahak nati une rata wenuwen nemei malli

    oya meka danne natnam chandrika gana tiyena " chawra rajina " potha aragena kiyawanna
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මේකෙ උන්ගෙ කොහෙද බන් යහපාලනේ:rolleyes:.තව ටිකකින් කියයි වැටෙන්න දුන්න කොරවෙන්න කියල :rofl: රෙදි ගැලවුනේ ගැලවෙන්නේ කාගේද කියල උනුත් දන්නවා :yes: මාර ආසයි බන් මොහාන් සමරනායකයි ආචාර්ය දයාන් ජයතිලකයි කතාකරනවා අහගෙන ඉන්න. කරුණු සහිතව පැහැදිලි කරනවා ලස්සනට :)

    උබලම කාලයක් කිව්ව නේද බන් දයාන් ජයතිලක කොටියා කියලා :lol::lol::lol:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    mata thereune nettee, dushane nethi kalama dina 100n karmika arthiketa yanne komda kiyala. itin hath deyyane e kiyanne aniwarenma Made in sri lanka kiyala gahapu, 4n,.car, radio, caset, okkkoma enawa dina 100k ethule..

    mama me comment eka damme yaha palane ethi kiyala hitala.

    ඉස්සෙල්ලම කියන්න ඕනේ නිෂ්පාදන ආර්ථිකයක් ගේනවා කියලයි හාමුදුරුවෝ කිව්වේ. දවස් 100න් made in sri lanka කියලා එනවා කියලා නෙමෙයි බන්.ඒක ඕන එකෙක්ට තේරෙන එකක්නේ. දින 100 ඇතුලත තමයි උන්නස්සේ කිව්ව වැදගත්ම කාරණේ ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ටික ගේන්නේ.ඒ කියන්නේ ඔය වැඩපිළිවෙලට මුල් පියවර තියන්නේ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    මේකෙ උන්ගෙ කොහෙද බන් යහපාලනේ:rolleyes:.තව ටිකකින් කියයි වැටෙන්න දුන්න කොරවෙන්න කියල :rofl: රෙදි ගැලවුනේ ගැලවෙන්නේ කාගේද කියල උනුත් දන්නවා :yes: මාර ආසයි බන් මොහාන් සමරනායකයි ආචාර්ය දයාන් ජයතිලකයි කතාකරනවා අහගෙන ඉන්න. කරුණු සහිතව පැහැදිලි කරනවා ලස්සනට :)

    ugath bawa kiyanne anna eka machan. karunu pehedili karanne siyalu thathu denuwathwa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    10401337_1392992867664006_1223219585254992753_n.jpg

    මේ මගුලෙන් වෙලාව බැලුවොත් ඇහැරෙන්නේ නැ. අම්මපා නිදියන්නමයි හිත
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    ඉස්සෙල්ලම කියන්න ඕනේ නිෂ්පාදන ආර්ථිකයක් ගේනවා කියලයි හාමුදුරුවෝ කිව්වේ. දවස් 100න් made in sri lanka කියලා එනවා කියලා නෙමෙයි බන්.ඒක ඕන එකෙක්ට තේරෙන එකක්නේ. දින 100 ඇතුලත තමයි උන්නස්සේ කිව්ව වැදගත්ම කාරණේ ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ටික ගේන්නේ.ඒ කියන්නේ ඔය වැඩපිළිවෙලට මුල් පියවර තියන්නේ

    ne ehema kewa.. mam hodata ehuwa head 4n dagena balanne mama tv card eken,,,,,,, ehemam mai kewe
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොහාන් සමරනායක විතරයි ටිකක් හරි ආන්ඩුවට වාසි වෙන විදිහට කතා කලේ...අනිකා නම් මී හරකෙක්...කොහොම අචාර්යවරයෙක් උනාද දන්නේ නෑ..බොරු ගොන් පාට් දාන්නේ...ඔයිට වැඩිය තාර්කික විදිහට මේ ගමේ ඉන්න වයසක මිනිස්සු ආන්ඩුව පැත්තට කතා කරනවා..:rofl:
    මොහාන් සමරනායකත් ඒ උනාට සෑහෙන්න බයිට් වීමක් උනා..අන්තිම හරියෙ නම් ටිකක් හොදට කතා කලා ඒත් ඕෆ් ටොපික්....යන්නේ කොහෙද මල්ලෙ පොල්...:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොහානුත් හෙන ආතල් පොරක් :lol:
    කෙලින්ම ඇමරිකාව නියුක් කරන්න කතාව :lol:
    දන්නේ නැද්ද දන්නේ නැහැ ලංකාවේ ප්‍රධාන අපනයන මිලදී ගන්නා ඇමරිකාව කියල :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනුන්ගෙ හෙලුව කෙසෙවෙතත් තමන්ගෙ සහ තමන්ගෙ ලොකු තෑන්වල හෙලුව වහගන්න සෑහෙන උත්සහා කලා කියලා නම් පෙනුනා..එත් ඈගිලි දහයෙන් එ ඔක්කොම වහගන්න බෑරි උනා කියලයි අපිටනම් හිතෙන්නෙ:lol::lol::lol:
    හිතට එකඟව මධ්‍යස්තව හිතල බලපන් බන් උන් කියපුවා මොනවද කියල හිතල බලපන්.අපිට මරාගේ වැරදි පිළිගන්න පුළුවන්කම තියෙනවා.උඹලට එහෙම පුලුවන්ද ? ඇයි මෙහෙම කියන්නෙ කියල කවදාවත් හිතල බැලුවද? උඹ ආස කරන කැමති උත්තරේ විතරයි උඹ ඔලුවට ගන්නෙ.
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    "දවසක් මම ගමනක් යද්දි තඩි ගොනෙක් මැද්දට පැන්න.. " :lol::lol::lol::lol:

    පට්ට Talk එක
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    elakiriye inne rate minisunge 1%k kiyala hitamu............ methna wetena hema post ekama wetenne eka porak hoda ne anik eka hodai kiyala. namuth karunu idiripath karala ewa tharka walin wisadapu ekaraya gena Sirasa live balapu aya dakka... mataka tiyagamu , elakiriye mathaya = Rate mathawa wenne ne kiyala.

    ara Z score eka hadapu widiha gena kewata melo yakekuwa therenne newe wage, kiyapu samaha dewal ekakata ekak gelapenne ne , dabara hamuruwo dina 100n rate arthike goda danawa kiwwa, karmika arthikayakata yanawa kiwwa, dushanaya adu karanawa kiwwa,

    mata thereune nettee, dushane nethi kalama dina 100n karmika arthiketa yanne komda kiyala. itin hath deyyane e kiyanne aniwarenma Made in sri lanka kiyala gahapu, 4n,.car, radio, caset, okkkoma enawa dina 100k ethule..

    mama me comment eka damme yaha palane ethi kiyala hitala.

    මැටි කතා කියන්න එපා බන් .. දින 100 වෙනස් කරන්න පුළුවන් කියලා කිව්වේ නැ දින 100 ඒ අවශ්‍ය පදනම හදාගන්නවා කියලා කිව්වේ උබ බන් මොන්ටිසෝරි බබෙක් වගේ නේ කොමෙන්ට් එකක් දාන්න කලින් පොඩක් හිතලා දාපන් මචං දින 100 කාර් හදලා අරවා මේවා හදලා රටේ නය බර දින 100 වෙනස් කරන්න බැ නමුත් අවශ්‍ය අඩි තාලම දින 100 දාගන්න පුළුවන් අවශ්‍ය නීති පනත් දින 100ක් ඇතුලත හදාගන්න පුළුවන් අන්න එකයි මචං වැදගත් ...

    ආර්ථකය වර්දනය කරගන්න ඕන මාර්ගය විවර කරගැනීම ...

    අනිත් එක උබ දන්නේ නැති උනාට දවසට මාරාගේ කැබිනට් එක කෝටි කියක් නම් කොමිස් ගහනවා ඇද්ද? මාරාගේ කැබිනට් එකේ සහා හෙන්චයිලාගේ ගැවිලා ඉන්න වුන් පවා අද කොමිස් ගහනවා ... එක අවිවාදයකින් තොරව පිළිගන්න ඕන ..

    රටේ ඇතිවෙන වෙනසත් එක්ක මේදේවල් නවතිනවා .එහෙම වෙන්න ඕන සහා එහෙම වෙනවා ... එක පිලිගනින් මචං .

    02වතාවකට වඩායම් කිසි කෙනෙක් එකම දුරයේ ඉන්නවා නම් එතන අසාර්ථකයි මචං අවුරුදු 15 කන්න දෙන්න බැ මචං .

    මේ පාර නම් මාරා ගෙදර යනවා එහෙම නොගියොත් රටේ ලොකු ප්ර්ශනයක් ඇති වේ මිනිස්සු පාරට බහින කාලය වැඩි ඇතක නෙවේ ..

    ආයෙත් රටේ බිෂණ කාලයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා.
    ඒ ගැන පොඩි පොඩි ඉගි කිහිපයක් තිබුනා එකක් තමයි රතුපස්වල සිද්දිය , මෙලගදී HNDA සිසුන්ට බල්ලන්ට වගේ ගහලා පන්නලා දැමීම මේවා තමයි ඉගි මචං.

    රටට තවත් කෙලවන්න කලින් මාරා ගෙදර යවන්න උදව් කරපන් මචං .. යුද්දේ දින්නා දින්නා කියලා යුතුකම් ඉටුකරන්න ඕන කියන මෝඩ නුගත් මතයෙන් මිදියන් මචං පින්සිද්ද වේ ...:yes::yes:
     
    Last edited: