කොළඹ මහින්දට බර ආසන තියේන්නේ ආවිස්සාවේල්ල, හෝමාගම, මහරගම, කෑස්බෑව, කඩුවේල විතරයි... හැබැයි මේවා කලින් දින්නේ බරටම මහින්ද... හේතුව තමයි මේවා සිංහල බෞද්ධ ජන්ද දායකයන් වැඩිපුර ඉන්න ප්‍රදේශ... 2005 සෝම හමුදුරුවන් ගේ අපවත්විම පස්සේ ආපු බෞද්ධ පුනරුදය නිසා හෙළ උරුමය මේ ආසන වලින් ලෝකුවට ජන්ද ගත්තා... ඒත් අද හෙළ උරුමය ඉන්නේ මෛත්‍රි එක්ක... අන්න ඒක සැලකිල්ලට ගන්න ඔනේ දේයක්..
පහුගිය පළාත් සභා මැතිවරණයේදි එජාපය මේ ආසනවල පරදින ජන්ද ප්‍රමාණය අඩු කර ගත්තා.. 2005 දි මහරගම ආසනයේන් 3 වැනි තෑනට එජාපය වැටුනා පාර්ලිමේන්තු ජන්දයේ දී...
අනෙක් කාරණය හිරුණිකා ගේ ආගමනය.. මොන දේ කරත් ප්‍රේමචන්ද්‍ර තියේන ජන්ද කඩිලා නෑ.. එවා හිරුණිකා හරහා මෛත්‍රි ට එන්න ප්‍රමානය වැඩියි...
මෛත්‍රි දිනනවානම් මැද කොළඹ, උතුරු කොළඹ, නෑගෙනහිර කොළඹ, බටහිර් කොළඹ වාගේ ආසනවලින් බරටම දිනන්න ඔනේ.. මේවා කවදාවත් එජාපයට බර ආසන.. අනෙක මේවා වල සුලු ජාතික ජන්දවල බලපෑමත් වෑඩියි... මනෝ ගනෝශන් පහුගිය පළාත් සභාවේ දී සංධානය තුනට ඇදලා දෑම්මා සමහර aආසනවලින්..
අමතක නොකල යුතු දෙයක් තමා සරත් ෆොන්සේකා ගේ ජන්ද පදනමක් කොළඹ තියේනවා.. එකත් සෑලකිල්ලට ගන්න ඔනේ...
කොහොම උනත් දිනයි.. හැබැයි දිනන පරතරය වැඩි කර ගත යුතුයි...