1. W33R3

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පිස්සුද බන් එහෙම sign වෙන්න ඕනේ නෑ.video app එක open කරලා පැත්තකට slide කර කර යද්දී තියනවා personal videos කියලා.එතෙන්ට පොඩි ටච් පාරක් දීලා බලපන්කො.උබේ video ටික ඇති. :D
  2. W33R3

    XBox One or PS 4

    මේකත් බලලම තෝරාගන්න :D:D yAhhTL7qXtA
  3. W33R3

    ebay හරි වෙනත් site එකකින් හරි Phone එකක් ගෙන්නුවම

    සමහර වෙලාවට ෆෝන් එක ගෙදරටම එන්නත් පුළුවන් කිසි tax එකක් නැතුව.Tax ගැහුවත් උපරිම 10% මම හිතන්නේ.මන් ලගදී order කරපු tab එකකට RS 750/= යි tax වැදුනේ.
  4. W33R3

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    windows store එකේ අදාල app එක තියන page එකේ වම පැත්තේ යට ඇති download manually කියලා. මටනම් තාම එහෙම අවශ්‍යතාවයක් අවේ නෑ බන් manual install කරන්න.ඒක හින්ද try කරලා නැත.
  5. W33R3

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    pc එකට බාපු app එක sd කාර්ඩ් එකට කොපි කරන්න.ඊට පස්සේ 4න් එකන් wifi වලින් windows store එකට යන්න.එතන අපි sd කාර්ඩ් එකට කොපි කරගත්තු apps ටික ඇති.then එතනින් install කරපන්.මගේ තියෙන්නේ 920k එකේ sd card support නැති නිසා මේක කොරලා නම් නෑ. ඉතින් වදේ files කියන app එක බාගනින්කෝ :angry::D
  6. W33R3

    plz help me elakiri yaluwaneeeee

    Team Viewer https://play.google.com/store/apps/details?id=com.teamviewer.teamviewer.market.mobile&hl=en
  7. W33R3

    Ebay බඩු ආවද ??

    9/05 dapu 2k thama na (china n HK) adahasa atharagattanam hari ehnam.
  8. W33R3

    Ebay බඩු ආවද ??

    koy kale order karapuwada ban? :rolleyes:
  9. W33R3

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සාධු ! සාධු !! සාධු !! :D
  10. W33R3

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඕසම් බන් :D මාස ගානක් තිස්සේ ගහන්න plan කරන හිටපු xbox game ටික ගහන්න ඕනේ :D
  11. W33R3

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මගේ 920 xbox account එකට ලොග් වෙන්න බැරි කෙස් එකක් තිබ්බා:angry::angry:.උන්ට support ticket එකක් දැම්මා.කොහොමහරි මාස 2ක් විතර යනකන් උන්ට fix කරන්න බැරි උනා:no::no: පෙරේදා මේල් එකක් එවලා තිබ්බා වැඩේ හරි මචන් :D පරක්කු උනාට සොරි වේවා ඉදා $200 තියා ගනින් ඒ වෙනුවට කියලා :love::love::love:
  12. W33R3

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මයික්‍රොසොෆ්ට් මාමිලා හරිම හොදයි මට ඊයේ $200 වටිනා $50 ගිෆ්ට් code 4k දුන්නා :D @හැමිනෙනකම් paid apps n xbox ගේම් බාමින් $50 ක code එකක් තාම ඉතුරුයි.
  13. W33R3

    Dialog TV :VLC Player එකෙන් බලමු

    dialog sim 1k use kranna.
  14. W33R3

    Dialog TV :VLC Player එකෙන් බලමු

    කොහොමද බන් වැඩේ වෙන්නේ? :confused::confused:
  15. W33R3

    කැමතිම TV Series මොනවද?

    Breaking Bad - Mr.Walter White :yes::yes: The Big Bang Theory - Dr. Sheldon Cooper :yes::yes:
  16. W33R3

    Ebay බඩු delay වෙන එකට මොකද කරන්නෙ?

    HK සීන් එක නිසා තමයි ගොඩක් late මන් හිතන්නේ.US වලින් order කරපුවා සතියෙන් ආවා.china & HK එව්වා තමා දැන් මාස 2 කිට්ටු වෙන්නත් එන්නේ.
  17. W33R3

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    සිංහ කොල්ලන්ට ජය වේවා !!
  18. W33R3

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    චන්දිමාල් n තිරිමාන්න මිසින් :rolleyes::rolleyes:
  19. W33R3

    Dialog TV :VLC Player එකෙන් බලමු

    නැහැ මචන්. DATA කැපෙන්නේ නෑ

    No contents