කිසි ගින්නක් නෑ බන්.ගියා විස්තරේ කිව්වේ ටැබ් එකේ ගාන කියද ඇහුවා මන් කිව්වා ඩෝන්ට් නෝ කියල :rofl::rofl:
එතන කොල්ලෙක් හිටියා ඌ ඇහුව TCR මගුලක් ගැන මන් කිව්වා මේකෙන් internet බෑ කියලා :P:P:P -pdf රීඩ් කරන්න ගෙනාවේ කිව්ව.එහෙනම් 500 දීලා යන්න කිව්වා :cool::cool: