ලැප් එකට කීබෝඩ් 2ක්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලැප් එකට කීබෝඩ් 2ක්

    අනේ යාලුවනේ මට කියනවද දන්න කෙනෙක් එහෙම ඉන්නවනම්, ලැප් එකට එක්ස්ටර්නල් කීබෝඩ් එකක් යුඑස්බි ගහන්න පුලුවන්ද කියල.

    මම ගොඩක් දුරට ලැප් ඒකෙන් ගේම් ගහනවා. කීබෝඩ් එක අවුල් උනොත් ප්‍රශ්නයක් නිසා අහන්නේ.

    එහෙම ගැහුවොතින් මට සාමාන්‍ය විදියට වැඩ කරන්න පුළුවන් වෙයිද? දන්න කෙනෙක් කියනවද.
     
    • Like
    Reactions: SHANUXLK