පොලිසිය_හා_සේයා
මේවන විට පොලිසියේ සේයා ළදැරිය ගතනයේ පරීක්ෂණ එකිනෙකට පරස්පර විරෝධී ගතියක් පෙන්නුම් කරනවා.
මේ වන විට දිනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොන්ඩයාගේ DNA අණු නොගැලපෙන බව අද අධිකරණයේදී අනාවරණය උනා. මේ වන තෙක් අමනුස්ෂයෙක් ලෙස හංවඩු ගසා තිබු කොන්ඩයා අද අහිංසකයෙක් බවට පත් උනා. පොලිසිය මගින්...