හොද පොටෝඑකක් .
ඇත්තටම බැලුවෝත් ඕකසෑහෙනරිස්ක් එකක් තියෙන රස්සාවක්. වෙලාවා ගෙනියන්න තියෙන ස්ට්‍රේස් එක නිසා ඇක්සිඩන්ට් වෙන්න රිස්ක් එක වැඩියි. අනිකසමහර රටවල ඩෙලිවරි බොයිස්ලාව ඝාතනයවුනු අවස්ථාත් තියෙනවා.ටික කාලේකට කලින් යු,කේ.වලද කොහෙදෝ ඩිග්‍රියක්කරනගමන් රස්සාවාට ඕකකරපු ලන්කාවේ එක්කෙනෙකුත් මරලා...