මෙහෙමයින් අඩුකාරයා දඩුවමක් දීමේදි වැරැද්දේ ස්වාභාවය ,වැරදිකරුවා වගේම නඩුකාරයාගෙ ඒ වෙලාවේ මානසික තත්ත්වයහ් බලපානවා. ගෙදරින් එනකොට වයිෆ් බැනලාතිබ්බොත් වැරදිකාරයාට සොරි තමයි.ඔය වගේ වැරද්දකට ඒ වෙලාවේ උසාවියේ තියෙන කුඩුවේ දාලා හියලා දඩයක් ගැහුවාම ආපහු ඒ වැරද්ද ඒ මිනිහා කරන එකක් නෑ.ඒහ් ඒකට අනවශ්‍ය...