oka wenna athi dan avurudu 6ta wage udadi campus gihin ena gaman 101 bus ekedi mama langata avilla waadi welaa kiyawanna gaththa. polonnaruwe lu inne. Sudu malli kiyala kivvama dannava lu. watch ekath galawala denna haduwa. mama langa salli ne oya kaale denna. e hinda hodata giyaa.ඇයි උබලා දැකල නැද්ද පොෂ් හිගන්න. dial එක ඉන්නේ townhall තුන්මුල්ල් පැත්තේ.
දවසක් මම townhall එක ලග bus එකක් එනකන් ඉන්නවා. මට ඉතින් ඒකාලේ වැඩි තේරුමක් නෑ. ඔන්න එනවා වයස 32ක් විතර dial එකක්. මෙන්න මු excuse me මල්ලී කියල කතාවට එන්ටෙර් වෙනවා. මු කතා කරන්නේ කඩ්ඩෙන්. හැබැයි මට ටික වෙලාවක් ගියාම තමයි තේරුනේ මු මේ අමාරුවෙන් ගොතල කියවන්නේ English කියල. ටිකක් කියවගෙන යද්දී මු මගෙන් අහනවා මල්ලි can you speak in Sinhala kiyala. මාත් ඔව් මොකද්ද වෙන්න ඕන කියල ඇහුව. මූ කියනවා trip එකක් ආවලු කට්ටියක් එක්ක. කට්ටිය මගඇරුනලු. ගම්පහ පැත්තේ ගමක් කියල bus එකේ යන්න රුපියල් 100ක් දෙන්නලු. මල්ලිට විස්වාස නැත්තම් මේ phone එක තියාගන්න මම සල්ලි ගෙනත් දෙන්නම් කියලත් කිවුව. උගේ phone එක නම් number විතරක් තියන එකක්. rubber band එහෙමත් දාල. හදිසියට බල්ලෙකුට ගහන්න වගේ මාරු.
තව දවසක් මම Colombo campus එක ලග යාලුවෙක් හම්බවෙන්න යද්දී මූ ඉන්නවා මගේ යාලුවට අරවගේම බොරු කිය කිය. උටත් එකම බොරු ටික කියල ගමේ නම විතරක් වෙනස් කරලා. ඔය කතාව මම කිඋවම තව එකෙක් කිඋව උටත් හම්බ උනාලු ඔහොම එකෙක්.
passe mu magenma aaye serayak illuwa Kollupitiya junction eke bus halt eke. mama kivva meeta kalinuth salli illala thiyenava kiyala. uoo kivva ne kiyala, thava yaaluwek ekkath aave kiyala, anith paththa haruna. e ekkama aapu bus ekakata duwala gihin pora nagga

porath kadden thamai kathaawa. passe Sinhalen kathaawa

ඉස්සර මගේ කෑල්ලගේ අම්ම මාත් එක්ක හැමතිස්සෙම වැලි ඉල්ලන ඉල්ලන එකාට රැවටිලා සල්ලි දෙනවා කියල 




මගේ යාළුවෙක්ට හම්බෙලා...මුල් දවසේ 100ක් දීලා...ආපහු තව දවසක් ඇවිල්ලා ඒකම කියලා ඉල්ලලා...පස්සේ බැනලා එළවගෙන.