කොහොම හරි මේ අවුරුදු 3 කරගන්නවා නම් වඩා හොදයි
මටනම් හිතේන්නේ එයා කැම්පස් නවත්වනවටවඩා හොදයි අම්මයි නන්ගියි එක්ක ෆැකලිය ලග ගෙයක රෙන් එකට යන එක.ගානත් අඩුවෙයි.කොලබට වඩා.නන්ගිගේ ඉස්කොලේ නම් මාරුකරන්න වෙයි.
මේ අවුරුදු 3ට අනිත් අයගේ ආධාරගන්න වෙයි. ලන්කාවේ මාධ්‍ය ආයතනයකට කිව්වොත් හරි ඔන්ලයින් ෆන්ඩ්...