මැයි 18වෙනිදා පරාජය කලේ ත්රස්තවාදයක් මිස දෙමල ජනහාවගේ නියෝජෛතයෙක් නෙවෙයි. ඒක සැමරීම කිසිම ජාහියකට ප්රශ්නයක් එන්න බෑ.
හැබැයි කවුරුහරි ත්රස්තවාදීන් සමරන්න හදනවා නම් ඒකට විරුද්ධව නිතිය ක්රියාත්මක වෙන්න ඕනේ.
උතුරේ ජනහාවගේ ජන්දය තිරණය වෙන්නේ උතුරේදේශපාලකයින්ගේ මහය අනුව.දකුනේ අය හමන්ට කොච්චර කෙලෙව්වවත් එකම සෙට් එකට කහිරේ ගහනවා වගේ තමයි උතුරේසෙට් එකත්.
උතුරේ ඉන්න ජාතිවාදි දේශපාලකයිට එරෙහිව දැන්ම ඉතිය ක්රියාත්මක නොවුනොත් මේක තව බරපහල වෙන්නපුලුවන්.
තවදෙයක් රුසියාව,ඇමරිකාව,එන්ගලන්තය ප්රන්ශය හාමත් දෙඅවන ලෝක යුද්ධ ජයග්රහනයසමරනවා. ඒක ජර්මනියට ඉතාලියට ජපානයට ප්රශ්නයක් වෙලා නෑ

අනිවා ජාතිය පදනම් කරගත්ත දේශපාලන පක්ෂ නැතිකරන්න ඕනේ

ඒක තමයි මමත් කියන්නේ..... සරලව කෙටියෙන් කියනවා නම් ලංකාවේ එකිනෙක ජාතින් අතර අසමගිය වර්ධනය කරන්නේ දේශපාලකයා.... කාලයක් තිස්සේ යුද්දේ පෙන්න පෙන්න චන්දේ දිනුවා.... මම අදත් මහින්දට ගරු කරන්නේ මහින්ද ඒ ක්රමය බිද දැම්මා.... හැබැයි මහින්ද ඒක බිඳල වෙන දෙයක් පටන් ගත්තා... යුද ජයග්රහණය සිල්ලරව විකුණන්න ගත්තා... ඒ මහ ජාතියේ චන්ද ගන්න.... මහින්දට මහ ජාතියේ ගොඩ වැඩිවෙන කොට අනෙක් එවුන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න දෙමළ මිනිහව මුස්ලිම් මිනිහව සිහින ලෝකයක අතරමං කලා... අන්තිමට දෙමළ හිතනවා මේක තමිල්නාඩුව කියලා.. මුස්ලිම් එකා හිතනවා මේක අරාබිය කියල.. එතකොට සිංහලය මොන මානසිකත්වයෙන් ද හිතන්න ඕන... ?????

අනිවා ජාතිය පදනම් කරගත්ත දේශපාලන පක්ෂ නැතිකරන්න ඕනේ
උඹේ බුද්ධි ප්රභාවත් එක්ක ගැටෙන්න තරම් මම දක්ෂයෙක් නෙමෙයි බන්!!
(මේ ත්රෙඩ් එක දිගටම කියවගෙන ආපු උන්ටත් ඒක තේරෙන්න ඇති!!!
මට සමාවෙයං..........!!!!!!
ekama seen eka api billek mawan innawa
) අන්තිමට රටට වැඩක් කරවගන්න හිටිය මනුස්සයෙක් අකාලෙම යන්න ගියා.