බම්බුව තමයි.පොරට රටක පාලකයෙක් වෙන්න අවශය බුද්ධිමත්බව, උගත්බව, නිර්මාණශිලිබව,තීරණ ගැනීමේහැකියාව නෑ. අවම වශයෙන් පොර රටේ ප්‍රශ්නමොනවදකියලාවත් හරියට අදුරගෙනද තියෙන්නේ? පොරපවුල් පාලනය ගැන කියලා තමන්ගේ පුතා යු.එන්. ජෙනරල් ඇසෙම්බ්ලි එකට එක්ක යනවා.චතුරිකා රජයේ නිලධාරින්ට නියෝග දෙනවා.ඒත් ඒ තමන් කරන්නේ...