1. other guy

    අම්මෝ_පොඩි_එකා

    :yes::yes::yes: ඔය වගේ වයසක ලමයෙකුට හොද නරක එච්චර තේරෙන්නේ නෑ මේකේ ඉන්න එවුන් හරියට කමේන්ට් කරන්නේ ඔය වයසේදි සර්ව සාධාරණව වැඩ කරපු එවුන් වගේ
  2. other guy

    බුද්ධාගමේ මුලික හරය

    නොපිලිපැදිම නෙවෙයි නොපිලිගැනිම ගැනයි මම කතාකරන්නේ. wඋදාහරණයක් ඉදියට TNHM ජාතක කතා විශ්වාස කරනවද නැද්ද කියන එක එයා බෞද්ධ විදියට ජීවහ්වීමට ප්‍රශ්නයක් නෙවෙයි.(මමත් ජාතක කතා බුදුහාමුරුවෝම දේශනා කරපු දෙයක් කියලා හිතන්නේ නෑ.බොහොවිට පසුකාලිනව එකතුවුනු දෙයක්. සමහර ජාහක කතාවලින් වෙන්නේ බුදුහාමුදුරුවන්...
  3. other guy

    බුද්ධාගමේ මුලික හරය

    මේ කතාවට නම් අපේ ජනාධිපතිතුමාගේ භාෂාවෙන්ම කියනවානම් කියන්න වෙන්නේ බම්බුව කියලා තමයි. මම දන්න පොතේ හැටියටම බෞද්ධ අය බොහොමයක් ඔහොම තමයි . :yes::yes:
  4. other guy

    බුද්ධාගමේ මුලික හරය

    මුල් පොස්ට් එක ගැනකතාකරමු
  5. other guy

    බුද්ධාගමේ මුලික හරය

    උඹ මේ ත්‍රේඩ් එක රොන්ග් ට්‍රැක්ගෙනියන්න හදනවා
  6. other guy

    බුද්ධාගමේ මුලික හරය

    :yes::yes: බොහො බෞද්ධයන්ට දැන් තියෙන්නේ අකරවති සද්ධාව නෙවෙයි අමුලික සද්ධාව . අවම වශයෙන්ලන්කාවේ නමා බෞද්ධඕ කාලාම සුත්‍රයවත් කියවලා හියෙනවා නම්
  7. other guy

    බුද්ධාගමේ මුලික හරය

    හොද ලිපියක් . මම ඔයාගේ සමහර අදහස්වලට එහ්මම එකග නොවුනත් "මම පිලිගන්නේ පන්සිල් පද පහ තමයි. නැවත ඉපදෙනවට බයේ නෙමෙයි. කාටවත් වදයක් නොවී ඉන්න පුළුවන් නිසා" ඉහලින්ම පිලිගන්නවා මොනවාවුනත් මේකට උඹේ රෙප් නම් අනිවා කැපෙනවා මොකද ලන්කාවේ ඉන්නේ ආගමට අනුව ජීවත්වෙන්න හිතන මිනිස්සු නෙවෙයි ආගම වෙනුවෙන්...
  8. other guy

    හම්බියෙක් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් &#

    ජාතිය මොකක්වුනත් ලන්කාවේ අද බහුතරයකට රටේ ඉතිහාසය හෝ පුරාවස්තු ගැන කිසි හැගීමක් නෑ. සිගිර්යේ කැටපත් පවුරේ පොන් නම්බර්ස් ලියලා තියෙන්නේ නිධන් හොයන්න චෛත්‍ය කඩන්නේ බහුතරයක් සින්හලයන්
  9. other guy

    රටක්‌ වෙනස්‌ කළත් සෑම්ගෙන් අපේ රටට වැඩක්&#8204

    හොද ලිපියක් කියන්න තියෙන දේවල හරියටම කියලා තියෙනවා . ලන්කාවේ සාක්ෂරතාව 90%ට වැඩිවුනත් දේශපාලන බුද්ධිමත්බාවය අඩුයි.ඒකයි කිසි සුදුසුකමක් නැති දේශපාලකයෝ පත්වෙන්නේ. මිනිස්සු හේරුම් අරගෙන නෑ පාර්ලිමේන්තුවට පත්කරන්න ඕනේ රටේ දියුනුවට අදාල තීරණ ගැනීමේ හැකියාව හියෙනමිනිස්සු කියන එක. ලන්කාවේ...
  10. other guy

    HULK BUSTER ACTION FIGURE

    පට්ට
  11. other guy

    මිනීමැරූ~පෙම්වත්තු

    හොද ලිපියක්
  12. other guy

    උතුරු කොරියාවේ අලුත් සෙල්ලම

    උතුරු කොරියාවේන් පැනලා යන්න හදන්නේ මොනවා හරි ප්‍රශ්න දාගහ්හ එවුන්ද කියලා හොයලා බලපන්. මේ ත්‍රේඩ් එකෙදි උඹේ බුද්ධි මට්ටම අපි වගේ මෝඩයින්ගේ මොලවලට දරාගන්න බැරි හරමට ඇවිහ් නිසා මම යනවා
  13. other guy

    උතුරු කොරියාවේ අලුත් සෙල්ලම

    දැනගන්න උදාහරණයක් දෙකක් දීපන්කො බලන්න ( ආරක්ෂක රහස් එලිකරපු අය හැර )
  14. other guy

    උතුරු කොරියාවේ අලුත් සෙල්ලම

    :rofl::rofl::rofl::rofl::rofl: උතුරු කොරියාව හොද වැඩියිකියලා උහුරු කොරියාවේ එවුන් වෙඩිකාගෙන දකුනු කොරියාවට යනවා
  15. other guy

    උතුරු කොරියාවේ අලුත් සෙල්ලම

    tfs :rofl::rofl::rofl: යකෝ අපිව හිනස්සලා මරන්නද හදන්නේ

    No contents