බුද්ධාගමේ මුලික හරය

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ත්‍රෙඩ් එක දාපු කෙනාමයි කියල තියෙන්නෙ එයා පිලිගන්නෙ විද්‍යාවෙන් "ඔප්පු" කරපුව විතරයි කියල. ඒ "ඔප්පු" කරපුවයෙන් හඳට අඟහරු වලට යනව කියල.

    මුල් පොස්ට් එක ගැනකතාකරමු
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම නිරාගමික කියලා අදහස් කරේ එහෙම නෙවේ මචන්. ඉපදුනාට පස්සෙ අපිට අපේ මහ එවුන් මොකක් හරි ආගමක් නලලෙ කොටනවමනෙ. අපි ලොකු වෙනකොට ඒ ආගම ගැන ආසාවෙන් ඉගෙනත් ගන්නවනෙ. දැනුම් තේරුම් තියෙන කාලෙකදි ඒවා ගැන අපි ප්‍රශ්නත් කරනවනෙ. අනිත් ආගම් එක්ක සසඳනවනෙ. එතකොට අපිට අපි මෙච්චර කාලයක් ඇත්තයි කියලා අදහපු ආගම ගැන පොඩි පොඩි පරස්පර ප්‍රශ්න ඇතිවෙනවනෙ. අනිත් ආගම් ගැනත් ප්‍රශ්න ඇතිවෙනවනෙ. ඕකනෙ වෙන්නෙ. අපිට අවශ්‍ය නම් ඔය ඔක්කෝම ස්වකැමැත්තෙන්ම ප්‍රතික්ශේප කරලා නිරාගමිකයෙක් වෙන්න අපිට බැරිද? මම කලින් කතා කරේ ඔන්න ඔය තැනේ තියෙන නිරාගමිත්වය මචන්.

    සමහර අය නිරාගමික වෙන්නෙ තමන් පොඩි කාලේ ඉඳන් අදහපු ආගමේ ගැටළු වලට කලකිරිලා අනිත් ආගම් වලට යන්නත් හිත නොදෙන නිසා.
    සමහර අය තමන්ගේ ආගම ආරක්ශා කරන්න නිරාගමිකයො වෙනවා.
    ඔහොම නිරාගමිකයො වෙලා වැඩක් නෑ. අතහරිනව නම් අතහරින්න ඕන සේරම.

    අනිත් එක තමයි, ගොඩක් අය කැමතියි තමන්ගෙම ආගමකට දර්ශනයකට අනුව ජීවත්වෙන්න. ඒ නිසා ආගමෙන් ටිකකුයි තමන්ගෙ ආකල්ප වලින් ටිකකුයි එකතු කරගෙන ජීවත් වෙනවා. ඒ වගේ අය තමයි උබ කියපු ඔය අරක්කු චිකන් වැඩ කරන්නෙ. මේක ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් කාටත් පොදුයි. මොන ආගමෙ කවුරු එපා කිව්වත් තමන් කැමති දෙයක් තියෙනව නම් තමන් කරනවා.

    මේ කතාවට නම් අපේ ජනාධිපතිතුමාගේ භාෂාවෙන්ම කියනවානම් කියන්න වෙන්නේ බම්බුව කියලා තමයි. මම දන්න පොතේ හැටියටම බෞද්ධ අය බොහොමයක් ඔහොම තමයි .

    :yes::yes: එක නම් ඇත්ත තමයි බන් මුන් ගැන කතා කරනකොට කුණුහරප මතක් වෙන්නේ. විශේෂයෙන් රට මේ තත්වයට පත් වෙන්න ලොකුම් හේතුවක් තමයි මේ බෞද්ද පව්ඩර් එක සුවද ගහන්න දාගෙන ඉන්න සන්නසියෝ

    :yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ කතාවට නම් අපේ ජනාධිපතිතුමාගේ භාෂාවෙන්ම කියනවානම් කියන්න වෙන්නේ බම්බුව කියලා තමයි. මම දන්න පොතේ හැටියටම බෞද්ධ අය බොහොමයක් ඔහොම තමයි .

    බොහොමයක් මචන්.ඒ කියන්නේ ඔක්කොම නෙමෙයි.ඉතින් උබට අර උඩ
    කිව්ව කතාව පිළිගන්න වෙනවා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,352
    15,601
    113
    ත්‍රෙඩ් එක දාපු කෙනාමයි කියල තියෙන්නෙ එයා පිලිගන්නෙ විද්‍යාවෙන් "ඔප්පු" කරපුව විතරයි කියල. ඒ "ඔප්පු" කරපුවයෙන් හඳට අඟහරු වලට යනව කියල.
    :no: :no:

    මම කියන්නේ මම පිළිගන්නේ පිළිගන්න පුළුවන් සාදක තියෙන දේවල් විතරයි. විද්‍යාවෙන් හෝ ආගමෙන් හරි සාදක ඇතුව දෙයක් කිව්වොත් පිලිගන්නවා. එහෙම නැතුව දෙයියි මෙහෙම කිව්වා කියලා කිව්වට පිළිගන්නේ නැ.
    විද්‍යාව බොරුයි කියලා කියන්න කලින් විද්‍යාවෙන් ඉදිරිපත් කරන මත වාද කඩන්න ඕනේ. විද්‍යාවේ කව්රුවත් කියන්නේ නැ උන් ඔක්කොම දන්නවා කියලා. උන් හැමදේම කියන්නේ දැනට තියෙන සාදක මත පදනම් වෙලා. සාදක වෙනස් වෙනකොට විද්‍යාවෙන් කියන කතාව වෙනස් වෙනවා. කතාව මත පදනම් වෙලා හරි ලෝකේ මෙච්චර දියුණු වෙලා තියෙනවා. ආගම මත පදනම් උන් අපි කොතනද ඉන්නේ. ඉදිකට්ටක්වත් හදාගන්න බැ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ කතාවට නම් අපේ ජනාධිපතිතුමාගේ භාෂාවෙන්ම කියනවානම් කියන්න වෙන්නේ බම්බුව කියලා තමයි. මම දන්න පොතේ හැටියටම බෞද්ධ අය බොහොමයක් ඔහොම තමයි .

    බොහොමයක් මචන්.ඒ කියන්නේ ඔක්කොම නෙමෙයි.ඉතින් උබට අර උඩ
    කිව්ව කතාව පිළිගන්න වෙනවා.

    :no::no::no:
    බොහොමයක් =බහුහරය
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113

    :):)

    මේ කතාවට නම් අපේ ජනාධිපතිතුමාගේ භාෂාවෙන්ම කියනවානම් කියන්න වෙන්නේ බම්බුව කියලා තමයි. මම දන්න පොතේ හැටියටම බෞද්ධ අය බොහොමයක් ඔහොම තමයි .

    ඕනම ආගමක හොඳ දේවල්/තමන්ට පිලිපදින්න අමාරු දේවල් පිලිනොපදින එකා තමන්ව සමාජයෙන් ආරක්ෂාකරගන්න පොරවගෙන ඉන්න ව්‍යාජ ආගමික රෙද්දට උබ රැවටිලා. ඉතින් උබ බෞද්ධයො බොහොමයක් ගැන කිව්වෙත් එහෙම කතාවක්. අවිවාදයෙන්ම උබ ඒ කියපු කතාවට මම එකඟයි. මොකද බොහොමයක් එහෙමම තමයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :no: :no:

    මම කියන්නේ මම පිළිගන්නේ පිළිගන්න පුළුවන් සාදක තියෙන දේවල් විතරයි. විද්‍යාවෙන් හෝ ආගමෙන් හරි සාදක ඇතුව දෙයක් කිව්වොත් පිලිගන්නවා. එහෙම නැතුව දෙයියි මෙහෙම කිව්වා කියලා කිව්වට පිළිගන්නේ නැ.
    විද්‍යාව බොරුයි කියලා කියන්න කලින් විද්‍යාවෙන් ඉදිරිපත් කරන මත වාද කඩන්න ඕනේ. විද්‍යාවේ කව්රුවත් කියන්නේ නැ උන් ඔක්කොම දන්නවා කියලා. උන් හැමදේම කියන්නේ දැනට තියෙන සාදක මත පදනම් වෙලා. සාදක වෙනස් වෙනකොට විද්‍යාවෙන් කියන කතාව වෙනස් වෙනවා. කතාව මත පදනම් වෙලා හරි ලෝකේ මෙච්චර දියුණු වෙලා තියෙනවා. ආගම මත පදනම් උන් අපි කොතනද ඉන්නේ. ඉදිකට්ටක්වත් හදාගන්න බැ.

    සාධක තීරණය කරන්නෙ කව්ද ? නිව්ටන්ගෙ ගුරුත්වාකර්ශණේ තියෙනව කියල පිළිගන්න සාධක තියෙනවද ? උඹ හිතං ඉන්නෙ දැනුමෙන් ඒ දැනුම නිර්මාණය කරපු සංස්කෘතියෙන් පරිබාහිරව සියල්ලොම එකම විදිහට දකින objective සාධක කියල දෙයක් තියෙනව කියල. අඩුම ගානෙ එහෙම සාධක වත් නෑ. සාධකත් දැනුමට සාපේක්ශයි. ඒක තමා කිව්වෙ ඔය OL විද්‍යාව පොත් වල උගන්නපුව අමතක කරල දාල කූන්ල එහෙම ලියපුව කියවල බලන්න කියල.
    සාධක වෙනස් වෙනකොට කතාව වෙනස් කරනව කියන්නෙ එතකොට අයින්ස්ටයින් සාධාරණ සාපේක්ශතාවය ඉදිරිපත් කරපු ගමං ග්‍රහලෝක වල චලිතෙත් වෙනස් වුනාද ? උඹ කියන්නෙ මොනාද කියලවත් හිතන්නෑ. ලෝකෙ දියුණුව මනින සාධකේ මොකක්ද ? ඒකත් සංස්කෘතියෙන් චින්තනෙන් බලපෑමක් නැතුව සියල්ලොම එකඟ වෙන objective අර්ථදැක්වීකට අනුව මැන්නෑකිද ? එහෙමවත් මනින්න බෑ. උඹට (මටත් ඇතුලුව) වෙලා තියෙන්නෙ පොඩි කාලෙ ඉඳන් බටහිර standards ඔලුවට දාල අපි අනික් සියල්ල දකින්නෙ බටහිර standards වලට අනුව. සාධක දියුණුව සතුට ඇත්ත බොරු මේ සේරම බටහිර standards වලිං තේරුම් අරං බටහිර standards වල අර්ථ කතනයන්ට ගැලපෙන්නැති සේරම අපිට මිථ්‍යා වෙලා.
     
    :eek::eek:

    ආයෙත් බොහොමයක් =බහුහරය.
    ඉතින් බොහොමයක් =බහුහරය=සියල්ලම නෙමෙයි
    :yes:

    :yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :):)

    ඕනම ආගමක හොඳ දේවල්/තමන්ට පිලිපදින්න අමාරු දේවල් පිලිනොපදින එකා තමන්ව සමාජයෙන් ආරක්ෂාකරගන්න පොරවගෙන ඉන්න ව්‍යාජ ආගමික රෙද්දට උබ රැවටිලා. ඉතින් උබ බෞද්ධයො බොහොමයක් ගැන කිව්වෙත් එහෙම කතාවක්. අවිවාදයෙන්ම උබ ඒ කියපු කතාවට මම එකඟයි. මොකද බොහොමයක් එහෙමම තමයි.

    නොපිලිපැදිම නෙවෙයි නොපිලිගැනිම ගැනයි මම කතාකරන්නේ.
    wඋදාහරණයක් ඉදියට TNHM ජාතක කතා විශ්වාස කරනවද නැද්ද කියන එක එයා බෞද්ධ විදියට ජීවහ්වීමට ප්‍රශ්නයක් නෙවෙයි.(මමත් ජාතක කතා බුදුහාමුරුවෝම දේශනා කරපු දෙයක් කියලා හිතන්නේ නෑ.බොහොවිට පසුකාලිනව එකතුවුනු දෙයක්. සමහර ජාහක කතාවලින් වෙන්නේ බුදුහාමුදුරුවන් ගැන හියෙන ගෞරවය අඩු වෙන එක. ) බෞද්ධ සාහිත්‍ය හා දර්ශනය පටලවාගන්න එපා

    BTW අර මහ රහතුන් වැඩි මග ඔස්සේ කියන පොත කියවලා තියෙනවද? ඒක ලියලා තියෙන භික්ෂුව
    මස්කෑම හොදයි මස් නොකෑම පාපයක් කියලා කියන්න කොච්චර ට්‍රයි එකක් දීලා තියෙනවද? මම දන්න හැමවෙලාවෙමබණ අහන බෞද්ධයෝ බොහොමයක් එහෙම තමයි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ආයෙත් බොහොමයක් =බහුහරය.
    ඉතින් බොහොමයක් =බහුහරය=සියල්ලම නෙමෙයි
    :yes:

    කිසිම දෙයක සියල්ලම එකම ලක්sහණය දක්වන්නේ නෑ .ඉතින් බහුතර ලක්ෂණය අනුව තමයි ඒක නිර්වච්නය වෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    නොපිලිපැදිම නෙවෙයි නොපිලිගැනිම ගැනයි මම කතාකරන්නේ.
    wඋදාහරණයක් ඉදියට TNHM ජාතක කතා විශ්වාස කරනවද නැද්ද කියන එක එයා බෞද්ධ විදියට ජීවහ්වීමට ප්‍රශ්නයක් නෙවෙයි.(මමත් ජාතක කතා බුදුහාමුරුවෝම දේශනා කරපු දෙයක් කියලා හිතන්නේ නෑ.බොහොවිට පසුකාලිනව එකතුවුනු දෙයක්. සමහර ජාහක කතාවලින් වෙන්නේ බුදුහාමුදුරුවන් ගැන හියෙන ගෞරවය අඩු වෙන එක. ) බෞද්ධ සාහිත්‍ය හා දර්ශනය පටලවාගන්න එපා

    BTW අර මහ රහතුන් වැඩි මග ඔස්සේ කියන පොත කියවලා තියෙනවද? ඒක ලියලා තියෙන භික්ෂුව
    මස්කෑම හොදයි මස් නොකෑම පාපයක් කියලා කියන්න කොච්චර ට්‍රයි එකක් දීලා තියෙනවද? මම දන්න හැමවෙලාවෙමබණ අහන බෞද්ධයෝ බොහොමයක් එහෙම තමයි.

    බෞද්ධ දර්ශනයෙ නොපිලිගැනීමට වඩා නොපිලිපැදීමයි ගොඩක් දෙනාට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. කවුරුත් මොකවත් කියන්නෙ නෑ මෙහා බෞද්ධයො ජාතක කතා පිලිගන්නෙ නෑ කියලා. කවුරු කවුරුත් කියන්නෙ බෞද්ධයො සිල් අරන් චිකන් කනවයි අරක්කු බොනවයි වගේ කතානේ. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම නොපිලිපැදීම මත කියවෙන දෙයක්. කොහොම උනත් ඔය නොපිලිපැදීමයි නොපිලිගැනීමයි කියන වචන දෙක ගොඩක් වෙලාවට එකිනෙකට අනෝ‍යන්‍ය වශයෙන් සම්බන්ධයි. එකකින් අනෙකට බලපෑමක් වෙනවා.

    නොපිලිගැනීමේ ප්‍රතිඑලයක් විදිහට නොපිලිපදිනවා.
    නොපිලිපදීමේ ප්‍රතිඑලයක් විදිහට නොපිලිගෙන ඉන්නවා.

    මම නම් ඔය පොත් කියවල නෑ මචන්. හැබැයි හැම වෙලේම බණ අහනවා කියන නිර්නායකයෙන් බෞද්ධයව මනින්න බෑනේද? හැම වෙලේම බණ අහන කෙනා හොඳ බෞද්ධයෙක් කියලා කවුරුවත් කියලා නෑනේ. හැබැයි අවම වශයෙන් පංච සීලය වත් රකින කෙනා බෞද්ධයෙක් කියලා පිලිගන්න අමාරුවක් නෑනේද? ඒ නිසා බෞද්ධයව මනින්න පංචසීලය ගමු නේද?