නොපිලිපැදිම නෙවෙයි නොපිලිගැනිම ගැනයි මම කතාකරන්නේ.
wඋදාහරණයක් ඉදියට TNHM ජාතක කතා විශ්වාස කරනවද නැද්ද කියන එක එයා බෞද්ධ විදියට ජීවහ්වීමට ප්රශ්නයක් නෙවෙයි.(මමත් ජාතක කතා බුදුහාමුරුවෝම දේශනා කරපු දෙයක් කියලා හිතන්නේ නෑ.බොහොවිට පසුකාලිනව එකතුවුනු දෙයක්. සමහර ජාහක කතාවලින් වෙන්නේ බුදුහාමුදුරුවන්...