අනිවාර්යෙන්ම පොලිසියේ පැමිනිල්ලක් දාන්න ඕනේ . ඒක ලියාගන්න බෑ කියන්න බෑනේ.එහෙම කිව්වොත් පොලිස් කොමිෂන් එකට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න .
මිඩියාවලට දෙන්න
සොෂල් මිඩියාවල දාන්න .
තව මෙහෙම දෙයකුත් තියෙනවා.මේකේ ඔයා දාලා තියෙන ත්‍රේඩ්වල හැඉයට උඹ තරම් අනිත් අයට රැවටිලා තියෙන වෙන කෙනෙක් ඉන්න බෑ