අනිවා... ඔය ගතිය අපේ උන්ට විතරයි මං හිතන්නෙ තියෙන්නෙ.. මහ කැරිම කුහකයො ටිකක් ලංකාවෙනම් ඉන්නෙ.. අත්දැකීමෙන් කියන්නෙ..ඒකට බලපං ඉන්දියාවෙ උන්, උන්ගෙ එකෙක් හොද රටක හොද IT company එකකට එහෙම පැන ගත්තොත් ඌ ශේප් එකේ ඌ දන්න උගේ වටේ ඉන්න යාලුවො සෙට් එකම හෙමින් හෙමින් අදිනව ඇතුලට.. නිකමට බලපංකො Microsoft...