1. Rahula Kasun

    thanikada anatha set eka kiyana dewal ahanna epa

    පෙන්ශන් එක/ ආදයාම් වැඩීහිටි නිවාසයකට හරවල බැරි වෙද්දි ඒකකට යනව. එතකොට?
  2. Rahula Kasun

    උබලගෙ ටැක්ස් සීන් balance කරගන්න මොනවා හරි strategies use කලාද?

    :-(ඒ හුකංපාරුවා එහෙම පිස්සු හුත්තෙක් කියල දන්නවනම් මිනිස්සු චන්දෙ දෙනවද බන්... ලබන පාර අනුරට මිනිස්සුචන්දෙදෙන්න බලන් ඉන්නව.ඌත් මේ වහේ පිස්සුවක් කෙලියිද නැත්ද කියල උබට කියන්න පුලුවන්ද?? බෑනෙ බන්...ඒ වගේ තමයි... මයිත්‍රී ආවා.. යද්දි ගියේ අහු වුනොත් අල්ලල මරනතරම්තරහක් මිනිස්සුන්ගෙ හිතේ ඇති වෙනකම්...
  3. Rahula Kasun

    ලෙඩත් එක්ක සෙල්ලම් කරන එපා...

    :yes: අනිවා බන්.. මටත් ගිය සතියෙ ඔහොම ඇග හීතල වේගෙන ඔලුව රිදෙන්න පටන් ගනිද්දිම ශනිකව ගියා මං හැමදාම බෙහෙත් ගන්න ආදරනීය ඩොකා හොයාගෙන.. වන් ශොට් දවස් දෙක තුනක් ඇතුලත කොල්ලා රිකවර් වුනා.. පැනඩෝල් ගගහ හිටියනම් මටත් බඩු පැකට් වෙනව සති දෙක තුනකටම.. කවදාවත් හොද නෑ බන් ප්ෆාමසි වලින් බෙහෙත් අරන් ගොඩ...
  4. Rahula Kasun

    උබලගෙ ටැක්ස් සීන් balance කරගන්න මොනවා හරි strategies use කලාද?

    :lol: පුදුම වෙන්න දෙයක් නෑ බන්, උන් වේල ගැටගහගන්නෙත් අපි මහන්සියෙන් හමබකරන එකෙන් පිනට ලැබැන බදු ගානෙන්නෙහ්..:lol: ඒකයි ඔය හෝල් සේල් හිතෙන හිතෙන ගනන් වලින් ටැක්ස් කැපුවට කමක් නෑ ගගා වැලලෙන්නෙහ්
  5. Rahula Kasun

    උබලගෙ ටැක්ස් සීන් balance කරගන්න මොනවා හරි strategies use කලාද?

    මුන් කියන විදියට නැහිල නැහිල හම්බ කරන සතේ ඉදන් ටැක්ස් විදියට ගෙවන්න ඕන මේ නාකි පකාල හොරා කාපුවගෙ නය ගෙවන්න.. ඉපදුන දවසෙ ඉදන් කාපු හාල් ඇටේ ඉදන්, බයික් එකට ගහපු තෙල් බින්දුවටත් බදු ගෙවල තමයි කෑවෙ බිවුවෙ. ආන්ඩුවල මජර බල්ලො වගේ හොරා ගහුවෙ නෑ එක රුපියලකටවත්.. ෆිල්ම් එකක් බැලුවත් ඒකටත් විනෝද බද්දත්...
  6. Rahula Kasun

    Cyber Crimes - in SL

    My3 ge website eka hack karapu eka gana witharai danne
  7. Rahula Kasun

    හොඳ Video editing & Animation course එකක් ගැන තොරතුරක් අවශ්‍යයි

    Wijaya graphics kiyala institute ekak thiyenawa neda.. place eka kohomada kiyalanam danne na... issara Tv adds yanawa mathakai
  8. Rahula Kasun

    UK යමු by Pamod Layanga

    :love: :love2: TFS mchn..! jaya..!
  9. Rahula Kasun

    EBUSE Salute Sir

    :love2: :love: ගුන යහපත් සුද්දියෙක්...! ඒ කොල්ලා වාසනාවන්තයි..!
  10. Rahula Kasun

    what is the Sinhala word for pinto bean

    පින්ටෝ බෝංචි
  11. Rahula Kasun

    Heart Attack මරණ රැල්ල? 😱

    :eek: මම ෆයිසර් 3ම ගැහුවෙ බන්.. බූස්ටර් එකත් එක්කම.. ලගදිම බඩු සෙට් වෙයි වගේ
  12. Rahula Kasun

    Mokda intsgram kello 🌸

    ඔය හැම එකක් ඉස්සරහටම මල දාන උන් ලෝක බඩු බන්... අර කුරුලු පැංච වගේ කියල අම්ම කියනවා වගේ සීන් එකක් තමයි ඕකත්... ඒ වුනාට හෙන විතරයි ගහල නැත්තෙ
  13. Rahula Kasun

    අවංකව කියපන් 2023 දී උඹේ ඇත්තම බලාපොරොත්තුව

    වෙන්න ඕන කෙසේද.....හැමෝගෙම බලාපොරොත්තු එසේම ඉෂ්ට වේවා.......!!!
  14. Rahula Kasun

    රටින් පිටවෙන්න ලැබෙන සුබ අවුරුද්දක් වේවා

    එළකිරි වාසීන් ඇතුළු ලෝ වාසී ජනතාවටත් සාමය, සතුට, නිරෝගීබව හා සෞභාග්‍යය උදාවන සුබ නව වසරක් වේවා!!! :love2: :love2: :love2:
  15. Rahula Kasun

    මානසික ප්‍රශ්නයක්

    උබට තියෙන්නෙ සබකෝලය

    No contents